Visitor Counter

මෙහෙයුම් පද්දතිවල නවතම පෙරෙලි කාරයා වින්ඩෝස් 7

අද වනවිට ලෝකයේ පෙරලිකාර මෙහෙයුම් පද්දතියක් බවට වින්ඩොස් 7 පත්ව ඇත මෙයට ප්‍රධාන හේතූන් වනුයේ එහි ඇති ඇදගන්නා සුලු බව හා පරිහරණ පහසුවයි.

ගිනි නරියා අලුත්ම සංස්කරනය මෙතනින් බාගන්න

මේ වන විට ලෝකයේ වැඩිම ජනගහනයක් භාවිතාකරන ගිනි නරියා හට සිත් ඇද ගන්නා සුලු අලුත් මුහුනු වරක් මෙම නව සංස්කරනය යෙන් ලබා දී ඇත කලින් සංස්කරන වලට වඩා තරමක වේගවත් බවක් දැකිය හැකි බව හුඟ දෙනාගේ මතයයි

අලුත්ම අලුත් මෘදුකාංග හුවමාරු කරගන්න

මෙහිදී ඔබට පරිගණක පරිහරනයේදී අවශ්‍යය මෘදුකාංග පිළිබද විස්තර දැනගත හැකිය.එමෙන්ම ඔබට අවශ්‍ය මෘදුකාග පිළිබඳව ද අපගේ යහළුවන්ගෙන් අසාදැනගත හැකි අතර ඔබ දන්නා නවීන පන්නයේ මෘදුකාංග පිළිබඳ විස්තර මෙහි සිටින යහළුවන් සමඟ බෙදාගත හැකිය..

පරිගණකය බාවිතයේ දී ඇතිවන සියලුම ගැටළු වලට නොමිලේ උපදෙස් ලබාගන්න

පරිගනකය භාවිතා කරන ඕනෑම අයෙකුට නිරන්තරයෙන් ඒ ආශ්‍රිත ගැටළු ඇතිවේ... එමගින් ඔබගේ සුපුරුදු වැඩකටයුතු අඩපණ විය හැක.. නමුත් ඔබ අපගේ සාමාජිකයෙකු නම් එම ගටළු වලට තිත තැබිය හැක..

රැකියා සෙවණ

දිනෙන් දින උග්‍ර වන රැකියා අර්බුධය හේතුවෙන් අද වන විට තරුණ තරුණියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත. එයට පුංචි හෝ රුකුලක් ඔබට ලබා දීම අරඹයා අප මෙම රැකියා සෙවණ ආරම්භ කලෙමු.....

Monday, May 30, 2011

වින්ඩෝස් 7 [[ Windows 7 ULTIMATE x86 x64 FULLY ACTIVATED ]]



























Windows Xp, Vista,Ubuntu, Linux පාවිච්චි කරපු කරපු අපිට මෙන්න පොඩි වෙනසක් ඒ තමා නැගී එන හොදම වැඩකාරයා තමයි වින්ඩෝස් 7 මේ ගැන ටිකක් කියනවනම් ....

වින්ඩෝස් 7 යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල නවතම නිකුතූන් අතර ජනතාව අතර වේගයෙන් ජනප්‍රිය වෙන න මෙහෙයුම් පද්ධතියකයි. මෙය පරිගණක සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිෂ්පාදනය කරනලද මෙහෙයුම් පද්ධතිවලින් එකකි. වින්ඩෝස් 7 නිකුත් වූයේ 2009 ජූලි 22 දා නිෂ්පාදනය අවසාන කිරීමෙන් පසුවය. එහෙත් එය විකිණීම සදහා නිකුත් වූයේ 2009 ඔක්තෝබර් 22 දාය. මෙහි නිෂ්පාදනය වූයේ වින්ඩෝස් විස්ටා නිකුත් වීමෙන් තෙවසරකට පසු මෙය නිකුත් කෙරිණි.

මේකෙ ගණන් ඔයාලා දන්නවද නැත්තම් බලන්නකෝ,,

සම්පූර්ණ නිකුතුව

වින්ඩෝස් 7 හෝම් ප්‍රිමියම් $199.99
වින්ඩෝස් 7 හෝම් ප්‍රිමියම් ෆැමිලි පැක් $149.99
වින්ඩෝස් 7 ප්‍රොෆෙෂනල් $299.99
වින්ඩෝස් 7 අල්ටිමේට් $219.99

වින්ඩෝස් 7 ගැන මොන තව කතාද බාගෙනම බලන්නකෝ

ඒත් හපෝයි දෙයියනේ !____ අපිට කොහෙන්ද සල්ලි මේව ගන්න. සල්ලි නෑ කියල පුලුවන් යැ කොහොමහරි හොයාගන්න ඕනිනෙ ? මන් කියල දෙන්නම් කොහොමද කරන්නෙ කියල වැඩි දෙයක් නෑ පල්ලෙහා තියෙන ඕනෙම විදියකට බා ගන්න Torrent එකෙන් හරි Mediafire එකෙන් හරි ..
[[මගේ අදහස නම් ඩැඩිය හොඳ Torrent තමා ඒත් ඔයාට ඕනෙම ක්‍රමේකට බාගන්න]].....

පුරස්න, ගැටළු එහෙම තියෙනවනම් කොමෙන්ටුවක් දාන්ඩෝ....................එහෙනම් මන් යනෝ''''''''Byeeee.

Torrent ~ Download
Mediafire ~ Download

කිරීමට අවස්‍ය උපදෙස් ලබාගනීම සඳහා මෙතන ඔබන්න - Download

Friday, May 27, 2011

මෙන්න නියම වැඩකාරයෙක්











මේ අද මම දෙන දෙවෙනි Software කෑල්ල මේකා නම් නියම වැඩ්ඩෙක් .. මොකද මේකෙන් වෙන්නෙ ?? සරලව කිව්වොත් මේකෙන් කරන්නේ අපේ IP එක වෙනස් කරන එක ඉතින් ඊට පස්සෙ ඔයාල දන්නවනෙ මොනවද කරගන්න පුලුවන් කියලා ප්‍රධානමව අපිට සැක සහිත Site වලට අතුලු වී මේදී මේක යොදා ගන්න පුලුවන් ඒකෙන් අපේ IP එක ආරක්ෂා කරගන්න පුලුවන් කොටින්ම කිව්වොත් Hackers
කියන මානසික ලෙඩ්ඩුන්ගෙන් බේරෙන්න පුලුවන් ඔයාල දන්නවනෙ Hackers ලට තියෙන හොදම පාර තමයි IP එක කියන්නෙ ඒක නිසා අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ ඒ විතරක් නෙවෙයි මේක අනෙක් IP Hiding software වගේ නෙවේයි පාවිච්චි කරන්න හරිම ලේසියි කිසිම කරදරයක් නෑ ... මේකෙන් කරන්න පුලුවන් තව වැඩ තියෙනව ඔය කස්ටිය දාන Filters අස්සෙන් රින්ගන්නත් මේක මරු වැඩකරයා තව තව වැඩ තියෙනවා බාගෙනම බලන්නකෝ

හිටු කියල සිංහල කොටන්න මෙන්න කෑල්ල










අපි කොච්චර දුක් වින්දද සිංහල මොකක් හරි type කරගන්න ගියහම නේද අනික මොකක් හරි ලියුමක් type කරන්න ගියම එගොල්ලන්ගෙ ගනන් ඇහුවම ලියුමත් එපා වෙනව ඒත් නොකර බැරි කමට කීයක් හරි දීලා කරගන්නවා එහෙම නේද නැත්තම් අපිම අමාරුවෙන් හරි ලියුම type කරගන්නවා පැයක් දෙකක් කට්ට කාලා ඒත් මීට පස්සෙ එහෙම ඕන වෙන්නේ නෑ ගිනි ගනන් දීල type කරපු කාලෙ, සිංහල අකුරු හොය හොය පැය ගනන් කොටපු කාලෙ දැන් ගියා ඉක්මනින්ම කොටන්න සිංග්ලිෂ් සොෆ්ට්වේර් කෑල්ල බාගන්න මේක type setting කරන අයට නම් ගොඩක් වටිනවා වැඩි වැඩ නෑ හරිම ලේසියි බාගත්ත කොටාගෙන කොටාගෙන ගියා අහ් තවපොඩ්ඩෙන් අමතක වෙනවා ඕකට සිංහල යුනිකෝඩ් ඔනෙ එකත් ඕනෙ මේ ඔක්කොම මෙතනින් බාගන්න


Download = සින්ග්ලිෂ් සොෆ්ට්වේර් කෑල්ල


Download = සිංහල යුනිකෝඩ්



Monday, May 23, 2011

Eset Nod 32 Antivirus 4

මේ මගේ පලවෙනි පොස්ට් එක මම අද කියන්නෙ ලොකයේ තියෙන හොදම virus guard අතර තියෙන virus guard එකක් ගැන ඒ තමයි Eset Nod 32 Antivirus 4 කියන virus guard එක මේකෙ තියෙන වැදගත් කම කියනවනම් මේක අනෙක් ඒව වගේ නෙවේ install කරහම computer එකේ speed එකට පොඩ්ඩක්වත් බලපන්නෙ නෑ ඔයල දන්නවනෙ ඔය Avg, Kaspersky, Norton වගෙ එව දැම්මම Computer speed එක අඩුවෙන විදියය ඒ වගේම අනික් දේ තමයි මේක අපිම update කරකර ඉන්න ඔනෙ නෑ Auto update වෙනව කිසිම කරදරයක් නැතුව. මේක හරිම ලේසියෙන්ම තමන්ගෙ computer එකෙ install කරගන්න පුලුවන් torrent ඕනෙ නෑ crack ඕනෙ නෑ හරිම ලේසියි බලමු කොහොමද කරෙන්නෙ කියලා...........

1 . මුලින්ම මේකට යන්න මේ තමයි Nod official site එක ගිහිල්ල තමන්ගෙ Virsion එක අනුව බාගන්න,


















2 . දැන් හිමීට install කරගන්න install කරගන්න දන්නවනෙ...? ඒක නිසා අපි ඊලග පියවරට යමු...

3. ඔයාල මේක install කරගත්තට පස්සෙ
මෙවගේ window එකක් එයි

















ඒත් ඒක 1 මාසයක ට්‍රිඅල් එකක් නේද දැන් මොකෝ කොරන්නෙ, ම්ම්ම්ම්......
බය උනාද?
බයවෙන්න එපා බලමු ඊලගට මොකද කරන්නේ කියල

4 . දැන් මේ පල්ලෙහ තියෙන ඕනෙම ලින්ක් එකක් clik කරන්න මෙ link වල තියෙන්නෙ Eset Nod 32 Antivirus 4 කියන virus guard එකට අදාල serial keys.. මේ site වල ඕනෙ තරම් serial keys තියෙනව හොද එකක් බලලා දාගන්න ඕනෙ නම් දවස ගානෙ දාගන්න........හි හි හි..!


හෝව් හෝව් හෝව්.......... පොඩ්ඩක් ඉන්නෝ ඔයා මාර කෙනෙක් නෙ නොඩ් අයියා බලන් ඉද්දි ම ඔයා ගේම දෙන්නද යන්නේ එහෙම කරන්න එපා එයා පව්නෙ අ
නික එයත් එහෙම යන්න දෙන්නෙ නා මෙ සිටෙ වලට එය ඒව් බ්ලොක් කරනව ආආආආආආආආ......

එතකොට මොකො කරන්නෙ ???

5 . මෙච්චරයි කරන්න තියෙන්නෙ එයගෙ ඇස් වහමු ඒ කොහොමේයි
මෙන්න මෙහෙමයි ඔය පල්ලෙහ රුපෙ පෙන විදියට චන්ගෙ button එක ඔබන්න එත්කොට එන Window එක Yes කරන්න


















6 . ඊට පස්සෙ පල්ලෙහ පින්තූරෙ විදියට task bar එකෙ තියෙන nod icon එකෙ right click කරල disable protection කරන්න










ඕන් දැන් යන්න අර ඉස්සෙල්ල කියපු site වලට ගිහින් ඔන serial key එකක් දාගන්න

7 . කොහොමද එක දාගන්නෙ මෙන්න මෙහෙමයි මුලින්ම Nod window එකේ update click කරන්න ඊලගට user name password setup click කරන්න

















8 . හුරේ......! දැන් වඩේ ඉවරයි මහන්සියි නේද ඉවරයි කිව්වට ඉවරම නෑ තව එකක් තියෙනව ඇයි අපි disable කරපු protection එක ආයි eneble කරන්න එච්චරයි (right clik nod icon in the task bar> eneble antivirus protection )

ජය වේවා..............!

ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාල අහන්න.. පුලුවන් විදියට උදව් කරන්නම්..

මේක මගේ පලවෙනි පෝස්ට් එක අඩුපාඩු එහෙම ඇති මේක ගැන ඔයාලට දැනුනු දේ කියන්න ඒක මට ලොකු උදව්වක් තව අලුත් දේවල් දාන්න ...


Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More