Visitor Counter

මෙහෙයුම් පද්දතිවල නවතම පෙරෙලි කාරයා වින්ඩෝස් 7

අද වනවිට ලෝකයේ පෙරලිකාර මෙහෙයුම් පද්දතියක් බවට වින්ඩොස් 7 පත්ව ඇත මෙයට ප්‍රධාන හේතූන් වනුයේ එහි ඇති ඇදගන්නා සුලු බව හා පරිහරණ පහසුවයි.

ගිනි නරියා අලුත්ම සංස්කරනය මෙතනින් බාගන්න

මේ වන විට ලෝකයේ වැඩිම ජනගහනයක් භාවිතාකරන ගිනි නරියා හට සිත් ඇද ගන්නා සුලු අලුත් මුහුනු වරක් මෙම නව සංස්කරනය යෙන් ලබා දී ඇත කලින් සංස්කරන වලට වඩා තරමක වේගවත් බවක් දැකිය හැකි බව හුඟ දෙනාගේ මතයයි

අලුත්ම අලුත් මෘදුකාංග හුවමාරු කරගන්න

මෙහිදී ඔබට පරිගණක පරිහරනයේදී අවශ්‍යය මෘදුකාංග පිළිබද විස්තර දැනගත හැකිය.එමෙන්ම ඔබට අවශ්‍ය මෘදුකාග පිළිබඳව ද අපගේ යහළුවන්ගෙන් අසාදැනගත හැකි අතර ඔබ දන්නා නවීන පන්නයේ මෘදුකාංග පිළිබඳ විස්තර මෙහි සිටින යහළුවන් සමඟ බෙදාගත හැකිය..

පරිගණකය බාවිතයේ දී ඇතිවන සියලුම ගැටළු වලට නොමිලේ උපදෙස් ලබාගන්න

පරිගනකය භාවිතා කරන ඕනෑම අයෙකුට නිරන්තරයෙන් ඒ ආශ්‍රිත ගැටළු ඇතිවේ... එමගින් ඔබගේ සුපුරුදු වැඩකටයුතු අඩපණ විය හැක.. නමුත් ඔබ අපගේ සාමාජිකයෙකු නම් එම ගටළු වලට තිත තැබිය හැක..

රැකියා සෙවණ

දිනෙන් දින උග්‍ර වන රැකියා අර්බුධය හේතුවෙන් අද වන විට තරුණ තරුණියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත. එයට පුංචි හෝ රුකුලක් ඔබට ලබා දීම අරඹයා අප මෙම රැකියා සෙවණ ආරම්භ කලෙමු.....

Thursday, July 21, 2011

අපේම කියල රාජධානියක් හදාගමු.....!



















ආයුබෝවන් වාසනාවන් ඔක්කොටම අදත් මන් ඔයාලට දෙයක් අරගෙන තමයි ආවෙ....යන තැනක හිස් අතින් යන්න එපා කියල තමයි අපේ මුතුන් මිත්තො අපිට කියල තියෙන්නේ........ හිහි__ හැබයි අද මම දෙන්න යන්නේ Software එකක් නම් නෙවෙයි හැමදාම ඉතින් Software ම විතරක් දෙනකොට කිසි රහක් නෑ නේ.......... ඒක නිසා මං හිතුව ඔයාලව පොඩ්ඩක් අතීතෙට ගෙනියන පොඩි කාලෙ අපි කවුරුත් කරපු ගේම් එකක් දෙන්න ඕනෙ කියල........ මොකද්ද ඒ ගේම් එක කියල ඔයාලට උඩ තියෙන පින්තූරෙයි මාතෘකාවයි දැක්ක ගමන් වැටගෙන්නට ඇති__ ඔව් ඔව් ඒ Age of Empires ගේම් එක තමයි ..... දැන් ඔයාල බඩ අල්ලන් හිනාවෙයි "මුට නම් පිස්සු මෙච්චර පට්ට ගේම්ස් තියෙන කාලෙ මේක මොකද්ද කියල" සහතික ඇත්ත හැබයි අපි අමතක කරන්න හොඳ නෑ අද අපි කවුරුත් ඔය ලොකු ලොකු ගේම් ගහන්න කලින් මේ වගේ චූටි ගේම්ස් ගහපු බව.....ඒත් මොනව කරන්නද කාලයත් එක්කම මේ වගේ ගේම්ස් අපේ මතකයෙන් ඈත් වෙලා ගිහින් අද වෙනකොට මේ ගේම්ස් හොයාගන්නත් නැතිවෙලා යන තත්වෙට පත්වෙලා........ නමුත් සමහර අය නම් මේකට තාම ආසයි ඒත් Age of Empires ගේම් එක හොයාගන්න අමාරු නිසාම Age of Empires ගේම් එක අතෑරල දාල තියෙනවා...........

ඉතින් මට හිතුන තවමත් Age of Empires ගේම් එකට ප්‍රිය කරන අය වෙනුවෙන් Age of Empires ගේම් එක ලබාදෙන්න ඕනෙ කියල..................
ඔයාල දන්නවනෙ Age of Empires කිව්වම ගේම්ස් කීපයක්ම තියෙනව...............
ඒත් අද මම දෙන්නේ ඒ කොටස් වලින් කියන Age of Empires II: The Conquerors ගේම් එක ඉස්සරහට අනෙක් ඒවත් ලබා දෙන්න කටයුතු කරනව__ හැබයි ඒක තීරනය වෙන්නේ ඔයාලගෙ කොම්මෙන්ට්ස් අනුව තමයි.............

අද මම දෙන මේ Age of Empires II: The Conquerors ගේම් එක ඉතාම සුළු කාලයක් තුල 93 mb වගේ කුඩා data ප්‍රමානයකින් ඔයාලට ලබා ගන්න පුලුවන්..................
මේක ස්තාපනය කරගන්න විදියත් පොඩ්ඩක් කියල දෙන්නම්කො.... මහ ලොකු දෙයක් නෑ පොඩි වැඩයි තියෙන්නෙ____________________
1. මුලින්ම පල්ලෙහා පල්වෙනි ලින්කුවෙන් ගේම් එක බා ගන්න
2. ඊට පස්සෙ ඩබල් ක්ලික් කරල කරගන්න ඔයාලට ඕනෙ තැනකට extract කරගන්න
3. දැන් දෙවැනි ලින්කුවේ තියෙන ක්‍රැක් එක බාගෙන extract කරගෙන, Crack folder ඒකෙ තියෙන ඔක්කොම ටික කලින් ගේම් එක extract උනු තැනටම පේස්ට් කරන්න
4. එතකොට ඔයාලට මෙසේජ් එකක් එයි replace කරනද කියල ඒක Yes to All කරන්න
5. අන්තිමට ඒ Age of Empires II: The Conquerors.... File එකේ තියෙන config.dll , wndmode.dll දෙකම Delet කරල දාන්න.....(ගේම් එක ෆුල් ස්ක්‍රීන් එන්නෙ නැහැ නැත්තම්)




Tuesday, July 19, 2011

IDM Fake Serial ද ?? ඕනෙම IDM Virsoin එකක් ක්‍රැක් කරගන්න___!






















ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට සුපිරි වැඩක් අරගෙන හැබැයි මේකත් IDM ගැනම තමයි ඔයාල දන්නවනෙ IDM මාමල දිගට හරහට අලුත් අලුත් Versions, Out කරනව කියල.... මම ඔයාලට දවස් කීපෙකට කලින් දීපු අලුත්ම IDm එකත් දැන් පරන වෙලා__ හෆ්ෆා එපා වෙනව අප්පා.. මෙහෙම ගියොත් මට වෙනම බ්ලොග් එකක් අරින්න වෙයි IDM වලටම කියල ඉතින් ඕක හරියන්නෙ නෑනෙ මම හෙව්ව ඕන IDඑකක් ක්‍රැක් කරගන්න විදියක් තියෙනවද කියල කොහොමෙන් කොහොමහරි අන්තිමේදි සෙට් උනා නියම බාන්ඩයක් මේකෙන් IDM මුල් කාලෙ ඉඳන් ආපු version වල ඉඳන් අද වෙනකන් ආපු versions ගින්නක් නැතුව ක්‍රැක් කොරගන්න පුලුවන්......................

බොහෝ දුරට ඉස්සරහට IDM මාමල කරන version පවා මේකෙන් ක්‍රැක් කොරගන්න පුලුවන් වෙයි කියල තමයි මට හිතෙන්නේ..........._ ඉතින් අෆ්ෆා සෝක් නේ........! නැතුව නැතුව සෝක් නිසානෙ මන් මේක ඔයාලට දෙන්නෙ ඒ විතරද ඔය ගොඩක් අය චුරු චුරු ගාන "IDM Fake Serial" problem එකටත් මේකෙන් බෙහෙත් කොරගන්න පුලුවන් බබා වගේ ඔයාලගෙ නමින්ම.......... ම්ම්ම්____ කොහොමද ඉතින් එක ඔයාගෙ නමින්ම IDM එක තියෙනකොට කාටද ආඩම්බර....හිහි.....
එහෙනම් අපි දැන් තියොරිය නවත්තලා ප්‍රැක්ටිකොල් එකට යමුකො....ඔයාලත් මාත් එක්කම පියවරෙන් පියවර ලස්සනට හිමීට කරමු හොඳේ 'හදිස්සි උනොත් කොරැහෙත් අත දාගන්න බෑ කියනවනෙ'......

Fake Serial problem තියෙන කස්ටියයි අනික් අයයි ඔක්කෝම මේ විදියට වැඩේ කරමු......!

{ IDM නැත්තම් මෙතනින් බාගෙන ස්තාපනය(install) කරගෙන සූදානම් වෙන්න ~~ Download IDM }

හා හා පුරා කියල වැඩේ පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම බලන්න ඔයාලගෙ system tray එකේ (වෙලාව වැටෙන තැන) IDM icon එක තියෙනවනම් Right click කරල Exit කරගෙන ඉන්න......

~දැන් වැඩෙ පටන් ගමු~

1. මුලින්ම මම පල්ලෙහා දීල තියෙන කෑල්ල බාගෙන කරගන්න
2. ඊලඟට "Crack" කියන එක ඩබල් ක්ලික් කරල ඕපන් කරගන්න..එතකොට පල්ලෙහා තියෙන රූපෙ වගේ එකක් ලැබෙයි
3. අංක එක "patch server check" ක්ලික් කරන්න
4. අංක දෙක "Clear previous registration data" ක්ලික් කරන්න
5. අංක තුන "Generate" ක්ලික් කරල කැමති Serial එකක් තෝරගන්න
6. හතර එක "Serial" කොපි කරගන්න























7. ඊලඟට IDM එක රන් කරන්න එතකොට Fake Serial problem අය පල්ලෙහා රූපෙ වගේ window එකක් එයි අනිත් අය IDM එක රන් කලාම එන IDM window එකේ මෙනූ බාර් එකේ තියෙන Registration ටැබ් එකේ Registration ක්ලික් කරාම පල්ලෙහා window එක ලැබෙයි(run IDM> click registration on menu tab> click registration ) , ඔය window ඒකෙ කැමති නමක් email ලිපිනයක් ලබාදෙන්න බොරු එකක් උනත් කමක් නෑ......











8. අන්තිමට කලින් කොපි කරගත්තු Serial එකත් පේස්ට් කරල "OK" කරන්න

දැන් වැඩේ ගොඩ එහෙන්මං ගියා ඔයාලට තව අලුත් දෙයක් අරං එන්නම් එතකන් සුභ __~

තව පොඩ්ඩෙන් අමතක වෙනවා.....කොමෙන්ටුවක්, ලයික් එකක්, එතකොට ෆලෝ පාරක් එහෙමත් දාලයන්න අමතක කරන්න එපා______!

Download

Saturday, July 16, 2011

තේරෙන සිංහලෙන් නොමිලේ IT ඉගෙන ගමුද?



















සුභ උදෑසනක් කිව්ව එහෙනම් හැමෝටම ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට වැදගත් දෙයක් අරගෙන හැබැයි මේක Software එකක් වත් Tip & Trick එකක් වත් නම් නෙවෙයි අද මං ඔයාලට කියල දෙන්නෙ ගොඩක් වටින ගොඩක් දෙනා දන්න ඒත් කාටවත් නොකියන IT ගැන මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන් වෙබ් පිටුවක් ගැන ___

මෙන්න මේකයි සීන් එක අපි හැමෝම කැමතියි නෙ පරිගනකය ආශ්‍රිත දේවල් හෙවත් IT ගැන ඉගෙන ගන්න ඒකට ඉතින් සල්ලි දීල පන්තියකටම යන්න ඕනෙ වෙනවනෙ........ අපිට කොයින්ද අප්පා සල්ලි පන්ති වලට දෙන්න___ හොඳයි පංති යන එක පැත්තකින් තියමුකො අපි ඔන්ලයින් දෙයක් ඉගෙන ගන්න ගියහම ඊට වඩා අවුල් නේ..........

මොකද ගොඩක් පාඩම් අන්තර්ජාලයේ තියෙන්නෙ ඉංගිරීසියෙන්නෙ අෆ්ෆා දුකේ බෑ..... "නෑ නෑ ඔය ඕන තරම් සිංහලෙන් තියෙන පාඩම් තියෙන්නෙ" කියල ඔයාල කියයි .... ඔව් ඔව් තියෙනව..... ඒත් එව්වගෙ නොමිලේ සරලව තේරෙන සිංහලෙන් ඔයාලට IT ගැන ඉගෙන ගන්න පුලුවන් වෙබ් පිටු තියෙන්නෙ අතලොස්සක ප්‍රමානයක් ඒ අතලොස්සෙනුත් අංක එකේ වෙබ් පිටුව විදියට සැලකෙන වෙබ් පිටුව ගැන තමයි අද මන් කියන්න යන්නේ....... දැන් ඔයාල කියයි "මූ මේ ඇඩ්වටීස්මන්ට් එකක් දාන්න හදනව වගේ" කියල අපෝ නෑ මං මේ ගැන ඔයාලට කියල දෙන්නෙ හුදෙක්ම ඔයාලට දැනුමට යමක් එකතු කිරීමේ පරමාර්ථයෙන් පමනයි.. මොකද මාත් ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්ත නිසා ඔයාලටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි මට මේගැන කියන්න හිතුනෙ නැතුව මේකෙන් මට සත 5ක වත් ලාබයක් නෑ මිතුරනි .............

මම මුලින්ම මේක දැකපු වෙලාවෙ මෙම අඩවියේ තිබුනෙ සිංහල වීඩියෝ පාඩම් 20-30ක් විතර නමුත් අද මේකෙ පාඩම් 600කට එහා තියෙනව ඒකනිසා IT ගැන ගොඩක් දේවල් මේකෙන් ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතල තමයි මේ පෝස්ට් එක මම පල කලේ....<>

ඔක්කොම කිව්ව වෙබ් පිටුවෙ නම කිව්වෙ නෑනෙ මේක තමයි ගුරුඑල්කේ

පල්ලෙහා ලින්කුවෙන් එම වෙබ් පිටුවට යන්න පුලුවන්,

ඔයාලත් දන්න මේවගේ වෙබ් පිටු තියෙනවනම් මේකට එකතු කරන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා.._________

එහෙනම් මං ගියා දැන්ම ගිහින් දැනුමට යමක් එකතු කරගන්න...............!


-----------------------------

| http://gurulk.com |

-----------------------------

Internet Download Manager වෙනස් වෙලා....!






















ආයුබෝවන් කිව්ව ඔක්කෝටම අදත් මං ඔයාලට පොඩි බඩ්ඩක් ගෙනාවා හැබැයි මේක අලුත් දෙයක් නම් නෙවෙයි අපි කවුරුත් දන්න අපේ යාලුවා IDM දැන් ඔයාල හිතයි...... "මේ යකාට පිස්සුනෙ අපිට කලින් දවසකුත් දුන්නනෙ එක කියල"................
ඇත්ත ඇත්ත ඒත් මොනා කරන්නද IDM මාමලා ආප්ප දානව වගේ දිගට හරහට අලුත් Version ගහනවනෙ ඒ වගේම කොච්චර Version ගැහුවත් ඇති වෙනසකුත් නෑ හැමදාම දකින කුකුල වගේ මයි.........
හැබයි ඕං මෙදා පොටේනම් IDM මාමලා පොඩි වෙනසක් කරල තියෙනව ඒකිව්වෙ පොඩි Option කෑල්ලක් අලුතින් දාල තියෙනව.............පල්ලෙහා රූපෙ තියෙන්න අන්න ඒ Option එක........














හැබැයි පොඩි කොස්සක් තියෙනවා.........!
සමහර අයට අයට IDM කිව්වම පෙන්නන්න බෑ මොකද IDM ස්ථාපනය කරගන්න ගියහම වද ගොඩයි නිසා__ ඒකට ඉතින් ඒක නිසා මාත් හෙව්ව හැමෝටම මේක ලේසියෙන් දාන්න පුලුවන් විදියක්.._ හොයල හොයල අන්තිමේදි ඔන්න සෙට් උනා නියම බාන්ඩයක් මේකෙන් සටස් ගාල IDM අපේ පරිගනකයේ ස්ථාපනය කරගන්න පුලුවන්___
මෙච්චරයි කරන්න තියෙන්නෙ මම ඔය පල්ලෙහා දීලතියෙන ලින්කුවට ගිහිල්ල File එක බාගෙන Extract කරගන්න ඊටපස්සෙ ඒකෙ තියෙන EXE එක ඩබල් ක්ලික් කරන්න විතරයි.....ක්ෂනිකව වෙන්න ඕනෙ ඔක්කොම වෙලා IDM Icon එක ඔයාලගෙ Desktop එකේ වැටෙයි..... කලින් එව්ව වල වගේ Crack දදා, Serial දදා දුක් විඳින්න ඕන නෑ...............
වැඩි කතන්දර ඕනෙ නෑනෙ බාගෙනෙම බලන්නකෝ_______

මතක ඇතුව කොමෙන්ටුවක්, ලයික් එකක්, එතකොට ෆලෝ පාරක් දාන්නත් අමතක කරන්න එපා______

Monday, July 11, 2011

ඕනෙ එකකට පෙරල ගන්න මරු Converter එකක් මෙන්න__!














මුලින්ම කියන්න ඕනෙකලින් දාපු ලිපි වලට කට්ටියගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුනා ඒකට ඔයාලට ගොඩක් ස්තූතියි....දැන් අපි අද වැඩේට බහිමුකෝඑහෙනම්.. අදත් ඔන්න මං ඔයාලට දෙන්න යන්නෙ මරු Software කෑල්ලක් තමයි..... හොඳයි දැන් මං කියන්නම්කො අද දෙන්න යන Software කෑල්ල මොකද්ද කියල... ඒ තමයි Converter එකක්....ඔයාල දන්නවනෙ Converters කිව්වම අද නානාප්‍රකාර Converters තියෙනව හැබයි හැබයි මේක ඒ වගේ නිකම්ම නිකම් Converter එකක් නම් නෙවෙයි ගොඩාක් File Formats වලටල Convert කරගන්න පුලුවන් වැඩ කෑලි ගොඩක් තියෙන නමගිය භාණ්ඩයක්...ඔය වෙන වෙන Converters භාවිතා කරන අයත් පොඩ්ඩක් මේක පාවිච්චිකරල බලන්නකො වෙනසකටත් එක්ක... දැන් අපි බලමු මේකෙන් මොනවගේ File Formats වලටද අපිට Convert කරගන්න පුලුවන් කියලා........
























"අපෝ ඔච්චරද කියල කියල ඇහුව නේද? " මට ඇහුනා__හි...හි.......!
නෑ නෑ ඔය පොඩ්ඩ මක්ක්ක කරන්නද? ඔය තියෙන්නෙ ප්‍රධාන කොටස් ටික විතරයි ඕං එහෙනම් බලන්නකො පල්ලෙහා රූපේ ඒකෙ තියෙනව Convert කරගන්න පුලුවන් ඔක්කොම File Formats ටික ,,,




















____හ්ම්ම්ම්ම්... මාරයිනේ____!
ඕකෙන් Files Converter කරගන්නවා වගේම තව වැඩ කොරන්න පුලුවන් You tube වීඩියෝ එකක් බාගන්න,, එතකොට පොඩි Edit පාරක් දෙන්නත් ඕකෙන් පුලුවන් ......

ඊට අමතරව තව ගොඩාක් Options මේකෙ තියෙනව ඒව්ව ඔයාල මේක බාගෙනම බලන්නකෝ........

ඕකෙ ගාන $29 ක් වෙනව සල්ලි දීල ගන්න කැමති අය අත උස්සන්න බලන්න හෆෝයි එක්කෙනෙක්වත් නෑනෙ..............
එහෙනම් නොමිලේ බාගන්න ඕනෙ අය අත උස්සන්න බලන්න අෆෝයි ඒපාර ඔක්කොම අත් උස්සල සමහරු කකුල් දෙකත් උස්සල.... හිහි.......!
අපිට කොයින්ද අප්පා සල්ලි ඔව්ව ගන්න බය වෙන්න එපා 'මේ_ හූ_නා'.... ආආආහ් "හූන" ..හිහි.......! කොහොම උනත් කාරි නෑ ඔන්න පල්ලෙහා තියෙනව බාන්ඩෙ Crack එකත් එක්කම බාගන්නම බලන්නකෝ.......

ඉක්මනටම තව අලුත් දෙයක් හොයන් එන්නම්........එහෙනම් මන් ගියා හොඳේ .....!
මතක ඇතුව කොමෙන්ටුවක්, ලයික් එකක්, එතකොට ෆලෝ පාරක් දාන්නත් අමතක කරන්න එපා______

Saturday, July 9, 2011

Google Plus Invitation ඕනෙද?


















Google Plus කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑනේ මේ දිනවල ගොඩක් අයගෙ අවධානය තියෙන්නෙත් Google Plus සඳහානේ......... ඒත් ඒකට අපිට තව ඉවසන්න සිදුවෙනවා මොකද තවමත් ගූගල් සමාගම එහි අත්හදා බැලීම් වල නිරත වෙන නිසා... ඉතින් ඉවසන් ඉන්න බැරි අයට පුළුවන් මේකෙ Beta Version එකට එකතුවෙන්න..... මට
ත් ඉවසිල්ලක් නැති නිසාම මාත් Google Plus වලට
සෙට් උනා_

මේං Google Plus වල මං........හිහි.....!














මේ වෙනකොටත් ගොඩක් දෙනා Google Plus වලට එකතු වෙලා ඇති.. ඒත් සමහර අයට තාමත් මේකට එකතු වෙන්න බැරි වෙලා තියෙනවා ඒකට හේතුව තමයි..... ඒ සඳහා ඇරයුමක් අවශ්‍ය වීම.... ඉතින් මං හිතුව ඔයාලට මට පුලුවන් තරමින් මේ සඳහා ඇරයුම් ලබා දෙන්න__
ඒකට පොඩි දෙයයි ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි ඔයාලගේ Gmail ලිපිනය කොමෙන්ටුවක් මාර්ගයෙන් ලබා දීමයි.....
එහෙනම් මං ගියෝ.....

( සැ.‍යු :__- පැය 24ක් ගතවීමට පෙර ඔබේ Gmail ගිනුමට ඊමේලයක් ලෙස ඔබගේ ඇරයුම ලැබෙනු ඇත එනිසා ඊමේල පිලිබඳව සැලකිලිමත් වන්න )

Sunday, July 3, 2011

මූණු පොතේ Name Change Limit Reached ~Hacked~

සුභ දවසක් ඔක්කෝටම අද මං අද කට්ටියට කියල දෙන්න යන්නෙ පොඩි ට්‍රික් එකක් ගැන_ ඒ තමයි මූණු පොතේ ගොඩක් දෙනාට එන ගැටලුවක් කොහොමද ගින්නක් නැතුව මෙල්ල කරගන්නෙ කියන එක.. මොකද්ද බං ඔය කියන ප්‍රශ්නෙ කියල ඔයගොල්ලො දැන් අහයි..... මෙන්න මේකයි සීන් කෝන් එක මේ මෑතක ඉන්දල අපේ මූණු පොතේ User Name එක වෙනස් කිරීමේට ඇති හැකියාව මුණු පොතේ අයියල විසින් සීමා කරල තියෙනව ඉතින් මං අද කියල දෙන්නේ කොහොමද Name Change Limit Reached වෙලාවක තමන්ගේ User Name එක වෙනස් කරගන්නෙ කියලා


මෙහෙම Message එකක් තමයි එන්නේ අපේ FB User Nameඑක වෙනස් කරගන්න ගියහම බලන්න මතකද කියලා.....


Name Change Limit Reached__

Sorry! You've updated your name the maximum number of times allowed and your name can't be changed again. To list another name you go by, such as a maiden name, please use the Alternate Name field below.

















වැඩි විස්තර ඔනෙ නෑ මෙන්න විසන්දුම මම ඔය පල්ලෙහා දීල තියෙන වීඩියෝව මුලින්ම දෙපාරක් විතර බලල හිමීට කලබල නැතුව පියවරෙන් පියවර වැඩේ කොරගන්නකො එහෙනම් මං ගියෝ......


ප්‍රශ්නයක් තිබ්බොත් කොමෙන්ටුවක් දාන්න මං උදව් කරන්නම්


කොමෙන්ට්, ලයික්, ෆලෝ පරක් දාල යන්නත් අමතක කරන්නෙපා හොඳේ____


Saturday, July 2, 2011

අහක දාන CD වලින් පොඩි ෆෑන් එකක් හදමුද?
























ඕං අද මං ඔයාලට කියල දෙන්නෙ කෑල්ලක ගැනනම් නෙවෙයි මොකෝ ඉතිං හැමදාම ම Software විතරක් දෙන්න ගියොත් කට්ටියට මාව එපා වෙයිනෙ..හිහි
ඒක නිසා අද මං හිතුව ඔයාල කස්ටියට කූල් එකේ ඉන්න ලස්සන බඩ්ඩක් හදන විදිය කියල දෙන්න_අනික අපි හැමෝම කැමතියිනෙ කූල් එකේ ඉන්න එහෙම නේද?
ඒ මොකෑ ඒ....... ඒ තමයි අපි අපේ මැශිම යූස් කොරන වෙලාවට මැශිමට(PC) එකට ගහල චූන් එකේ ඉන්න පුලුවන්පොඩි ෆෑන් එකක් හදාගන්න විදිය කියල දෙන්න තමයි මං හදන්නෙ
හෆෝයි කොහෙ තියන සල්ලිද බං අපිට ෆෑන් හදන්න තියෙන ෆෑන් එක දානකොටත් ගෙදරින් බරබරේ....... කියල කට්ටිය දැං කියයි බය වෙන්න එපා මේකට සල්ලි ඕන වෙන්නෙ නෑ
අනික මේකට ලොකු කරන්ට් එකක් ඕනෙත් නෑ ඔයාගෙ PC එකේ USB PORT එකට ගහන්න විතරයි තියෙන්නෙ
ඈක්............සුවර්ද?
ෂුවර් ෂුවර්
එහෙනම් අපි හා හා පුරා කියල වැඩේට බහිමුකො

ඕං එහෙනම් මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය ලියාගන්නකො : ____

1. අහක දාන CD හෝ DVD දෙකක්
2. පොඩි මෝටරයක්
3. ඉටිපන්දමක්
4. කතුරක්
5. USB කේබලයක්
6. සෙලෝටේප් එකක් (කළු පැහැති ටේප් වඩාත් යෝග්‍යයි)
7. ආධාරකයක්
8. ඇබයක්
9. කනෙක්ටරයක් (වයර් ඇමිනීම සඳහා අත්‍යාවශ්‍යම නොවේ)

ඔච්චරයි අපේ වැඩේට ඕනෙ..

දැං එහෙනම් කලබල නොවී වැඩේ කරන විදිය අපි බලමුකො.... ඒකට ඔයාල පල්ලෙහා එක වීඩියෝව බලන්න.. මොකද මං කියන්න ගිහින් වැඩේ අනාගන්නවට වැඩිය ලස්සනට පැහැදිලිව පියවරෙන් පියවර ෆෑන් එක හදන විදිය පල්ලෙහා වීඩියෝවෙ තියෙනවා
එහෙනම් ඔයාල ඕක අත්හදා බලල ගුනදොස් මට කියන්නකෝ

අනිවා සැ.යු - usb cable එකේ වයර් කැපීමේදී විඩියෝ වේ තියෙන ආකාරයටම වයර් කැපීම සිදු කල යුතුයි>>> එනම් කළු හා රතු වයර දෙක භාවිතා කරන්න

ඔයාලට ෆෑන් එක හදනකොට මොකක් හෝ ගැටළුවක් ආවොත් මට ඒක කොමෙන්ටුවක් මගින් දැනුම් දෙන්න මං ඔයාලට උදව් කරන්නම්

@@ මේ පිලිබඳ මා දැනුවත් කල ජනත් මිත්‍රයාට හදපිරි තුති පුද කරමු___..



Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More