Visitor Counter

මෙහෙයුම් පද්දතිවල නවතම පෙරෙලි කාරයා වින්ඩෝස් 7

අද වනවිට ලෝකයේ පෙරලිකාර මෙහෙයුම් පද්දතියක් බවට වින්ඩොස් 7 පත්ව ඇත මෙයට ප්‍රධාන හේතූන් වනුයේ එහි ඇති ඇදගන්නා සුලු බව හා පරිහරණ පහසුවයි.

ගිනි නරියා අලුත්ම සංස්කරනය මෙතනින් බාගන්න

මේ වන විට ලෝකයේ වැඩිම ජනගහනයක් භාවිතාකරන ගිනි නරියා හට සිත් ඇද ගන්නා සුලු අලුත් මුහුනු වරක් මෙම නව සංස්කරනය යෙන් ලබා දී ඇත කලින් සංස්කරන වලට වඩා තරමක වේගවත් බවක් දැකිය හැකි බව හුඟ දෙනාගේ මතයයි

අලුත්ම අලුත් මෘදුකාංග හුවමාරු කරගන්න

මෙහිදී ඔබට පරිගණක පරිහරනයේදී අවශ්‍යය මෘදුකාංග පිළිබද විස්තර දැනගත හැකිය.එමෙන්ම ඔබට අවශ්‍ය මෘදුකාග පිළිබඳව ද අපගේ යහළුවන්ගෙන් අසාදැනගත හැකි අතර ඔබ දන්නා නවීන පන්නයේ මෘදුකාංග පිළිබඳ විස්තර මෙහි සිටින යහළුවන් සමඟ බෙදාගත හැකිය..

පරිගණකය බාවිතයේ දී ඇතිවන සියලුම ගැටළු වලට නොමිලේ උපදෙස් ලබාගන්න

පරිගනකය භාවිතා කරන ඕනෑම අයෙකුට නිරන්තරයෙන් ඒ ආශ්‍රිත ගැටළු ඇතිවේ... එමගින් ඔබගේ සුපුරුදු වැඩකටයුතු අඩපණ විය හැක.. නමුත් ඔබ අපගේ සාමාජිකයෙකු නම් එම ගටළු වලට තිත තැබිය හැක..

රැකියා සෙවණ

දිනෙන් දින උග්‍ර වන රැකියා අර්බුධය හේතුවෙන් අද වන විට තරුණ තරුණියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත. එයට පුංචි හෝ රුකුලක් ඔබට ලබා දීම අරඹයා අප මෙම රැකියා සෙවණ ආරම්භ කලෙමු.....

Monday, June 27, 2011

මුළු PC එකටම එකයි














හලෝ කොහොමද කට්ටිය....ඔන්න මම අදත් ගෙනාව මට හම්බුන නියම Software කෑල්ලක් මේකෙ නම තමයි Advanced SystemCare Pro.... අද මං දෙන්නේ Advanced SystemCare Pro වලත් අලුත්ම Version එක.. අපි කවදත් ඉතින් දෙන්නෙ අලුත් බඩුනෙ දෙන්නෙ..හිහි.....හිහි ...ඔයාල දන්නවද මේකෙන් කරන්න පුලුවන් දේවල් ?....හප්පා වැඩ කෑලි නම් ගොඩක් තියෙනව මම පොඩ්ඩිත්තක් කියන්නම්කො___

-Registry Fixer
-Malware Scaner
-Junk Files Cleaner
-software uninstaller
-Disk Cleanup
-Shortcut fixer
-Internet Booster
-System Backup
-Disk Check
-cloned file finder
-Driver Backup
-Game Booster
-System File Checker
-restore center
-Auto shutdown
-start up manager

ම්ම්ම්""""" තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේකෙ තියෙනව එක එක Themes ඔයාලට කැමති කැමති එව්ව දාගන්න පුලුවන්,, ඔය මම උඩ දාල තියෙන පින්තූරෙත් තියෙන්නෙ දාපු Theme එකක් ___
තව වැඩ හොඩයි ඉතුරු ටික ඔයාල බාගෙනම බලන්න කෝ....

හා...හා පොඩ්ඩක් ඉන්න බාගන්න කලින් මේක ස්ථාපනය කරගන්න විදියත් අහගෙන ඉන්න.....
1. ඔයාල මුලින්ම Advanced SystemCare PRO 4.0.1.exe කියන එක ස්ථාපනය කරගන්න.
2. දැන් මතක ඇතුව ඔයාලගෙ Internet Connection එක Disconnect කරන්න.
3. ඊලඟට Advanced SystemCare PRO Window එක Open කරගෙන ඒකෙ යට තියෙන “Upgrade Now!” button එක Click කරන්න.
4. දැන් ඔයාලට ආපු Window එකේ මම දීල තියෙන License Key එක Copy / Paste කරල Activate button එක කරන්න.
5. ඔහ් මාර Message එකක් ආව නේද? කිසි අවුලක් නෑ පොඩ්ඩක්වත් බයවෙන්න එපා "මේ හූ නා".... හිහි ඔන්න ඔය Message එක OK කරල දාන්න.
6. ඊටපස්සෙ එන Window ටික next , next කරල දාල Finish කරන්න.

කොමෙන්ටුවක්. ලයික්, Follow පාරක් දාන්න අමතක කරන්න එපා................!



Sunday, June 26, 2011

කොච්චර බෑවත් මදි IDM අලුත්ම සංස්කරණය
























ඔන්න ඔයාලට අද මන් දෙන්නෙ හැමෝම දන්න භාණ්ඩයක්.. ඒ තමයි IDM... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් IDM කිව්වම අද නොදන්න කෙනෙක් නෑ. මොනව හරි දෙයක් බාන්න ගියාම තමයි IDM වල අගේ තේරෙන්නෙ. ඉතිං මං හිතුව IDM 6.06 අලුත්ම Version එක ඔයාලට දෙන්න ඕනෙ කියල... මේ වෙනකොටත් IDM
6.06 අලුත් එක සමහරු ලඟ ඇති. ඒත් තාමත් IDM හොයන අය මෙන්න මෙතනින් බාගන්න. මෙව්ව Sure බඩු හොඳේ.....හිහි...මේක ස්තාපනය කරන විදියත් පියවරෙන් පියවරට සඳහන් කරල ඇති හොඳේ...
බාගෙන කොමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා__



Saturday, June 18, 2011

රිමෝට් කී ලොගර් ප්‍රතිවාදියාගෙන් ගැලවෙමු ...P1
















කී ලොගර් කිව්වම ඔයාල දන්නවනේ ඉතින් ජාති කීපයක් තියෙනවා ඒකෙන් ටිකක් දරුණු එකක් තමයි රිමෝට් කී ලොගර් කියන්නේ.. මේ ගැන දන්න අයනම් කොහොමහරි බේරෙනව ඒත් නොදන්න අය මේ ගැන නොදන්නා කමින් ගැටළු රාශියකට මුහුණ දෙන නිසා,, මේ ගැන මම දන්න දේවල් සරලව පියවරෙන් පියවර හැමෝටම තේරෙන විදියට ලිපි කීපයකින් ඔයාලව දැනුවත් කරන්න ඕනෙ කියල මම හිතුවා.. ඉතිං මං අද ඉඳල කියල දෙන්න යන්නේ රිමෝට් කී ලොගර් වල මම දන්න සම්පූර්ණ ක්‍රියාවලිය ගැනයි.

එහෙනම් අහගන්නකෝ මේ රිමෝට් කී ලොගර් හදන අයගේ මූලික ඉලක්කය තමයි අන් අයගේ දත්ත සොරා ගැනීම. දත්ත කිව්වම ගොඩක් දේවල් ඒකට අයත් වෙනවා ඒවගෙන් රහස් වචන වගේ එව්ව තමයි මෙයාලගේ ප්‍රධාන ඉලක්කය

ඊට අමතරව අසභ්‍ය දෑ නිර්මාණයට හා පෞද්ගලික වාසි රැසකට අන් අයගේ දත්ත මෙම පුද්ගලයන් සොරා ගනු ලබනවා..

ඉතින් අපි බලමු මේ රිමෝට් කී ලොගර් අපිට ලැබෙන්නෙ කොහොමද කියලා

ප්‍රධාන වර්ග තුනයි,

1.Setup Files

2.Crack

3.Keygen

මතක තියාගන්න මම මේ කිව්වෙ ප්‍රධාන 3 විතරයි මීට අමතරව විවිද ක්‍රම රාශියකින් මෙව්වා අපිට ලැබෙන්න පුලුවන්...

මෙහි දරුනු ස්වභාවය තමයි රිමෝට් කී ලොගර් එකක් ස්තාපනය වූ පසු එවැනි දෙයක් ස්තාපනය වී ඇති බව පරිගනකය පරිහරනය කරන්නාට කිසිදු ඉඟියක් නොදැනීමයි..

අපි නොදැනුවත්වම අපගේ පරිගණකයේ මෙම රිමෝට් කී ලොගර් එකක් ස්ථානනය වුවහොත්අප එදිනෙදා පරිගණකයේ කරනා සෑම ක්‍රියාවලියක් පිලිබඳවම එය ඉතාමත් පැහැදිලි වාර්තාවක් ආකාරයෙන් අදාල රිමෝට් කී ලොගර් එක නිර්මාණය කල පුද්ගලයාට ලබා දෙයි . එපමනක් නොව අද වන විට මෙහි දියුනුවත් සමග අපගේ පරිගණකය පහසුවෙන්ම අපට නොදැනී හැසිරවීමටත් හැකි වන අයුරින් මෙමෙ රිමෝට් කී ලොගර් නිපදවයි..

අදට මෙච්චරයි ඊලඟ ලිපියෙන් මං ඔයාලට රිමෝට් කී ලොගර් නිපදවීමේ ක්‍රියාවලිය පැහදිලි කර දෙන්නම් එතකං ඔයාලට සුභ..!

( සැ.යු- මෙම ලිපියෙහි අඩුපාඩු ඇති නම් ඒ පිලිබඳව සමාව භජනය කරන ලෙසත් එම වැරදි දන්වන කරන ලෙසත් කාරුනිකව ඉල්ලමි... )

Tuesday, June 14, 2011

මැක්සා Images, Buttons, Flash Banners සටස් ගාල හදමු...!






















ඕං මං අද කියල දෙන්න යන්නෙ ටිකක් වෙනස් භාණ්ඩයක් මට මේක හම්බුනේ ගොඩක් මහන්සි වෙලා කරපු රිසර්ච් එකකින්.....හෙහෙ. මේක ගොඩක් වටින්නෙ බ්ලොග් එකක් සයිට් එකක් කරන් යන අයට තමා අපි හැමෝම ආසයි අපේ Site එක ලස්සනට තියා ගන්න එහෙම නේද?? ඒකට අපි ගොඩක් වෙලාවට කරන්නෙ Images, Flash Banners, Buttons
වගේ එව්ව එකතු කරන එක තමයි.....ඒත් ඒව ගොඩක් වෙලාවට අපි කොහෙං හරි බාගෙන තමා දාන්නේ ඒ මෙව්ව හදන්න ගියාම ගොඩක් වෙලාව යන නිසා... තවත් පුන්චි කොස්සක් තියෙනව මොකද අපි මෙව්ව බා ගත්තාම ගොඩක් වෙලාවට බාගත්ත අයගෙ ලින්ක් එක වටෙනවා චී__ නෝන්ඩ්යි නේ..? ඉතිං වැල්වටාරන් නැතුව කියන්නම්කො මෙන්න ඒකට උත්තරේ සටස් ගාල ලස්සන ලස්සන Images, Flash Banners, Buttons හදාගන්න පල්ලෙහා තියෙන කෑල්ල බාගන්න ඔයාලත් ට්‍රයි කරල බලල මට කියන්නකො පුදුම ලේස්යි මේකෙන් Images, Flash Banners, Buttons හදන එක අනික කිසිම ලින්ක් එකක් වැටෙන්නෙත් නෑ පට්ට ලස්සන එව්ව හදන්න පුලුවං....

සැ.යු. :~ ( මේක RAR file දෙකකට තමයි තියෙන්නේ පල්ලෙහා ලින්ක් එක Click ඔයාලට Download වෙන්නේ Notepad එකක type කරපු mediafire Link දෙකක් ඒවා වෙන වෙනම copy කරලා Address Bar paste කලාම ඔයාලට Software කෑල්ල බාගන්න පුළුවං.... )

කොමෙන්න්ටුවකුත් දාල යන්න අමතක කරන්න එපා හොඳේ..........



Sunday, June 12, 2011

ඔයාගෙ Task Manager එකේ Run වෙන දේවල් ගැන ඔයා දන්නවද??


















කොහොමද කට්ටියට? ඔන්න මං අදත් දෙන්න යන්නෙ පට්ට වැඩ කෑල්ලක් ඊට කලින් ඔයාගෙන් මං දෙයක් අහන්නම් ... ඔයාගෙ Task Manager එකේ Run වෙන දේවල් ගැන ඔයා දන්නවද?? මන් මෙහෙම අහපු ගමන් සමහර අය කියයි, උඹට පිස්සුද අපිට මෙලෝ මගුලක් තෙරෙන්නෙ නෑ කියල සමහර අය නම් දන්නවත් ඇති නොදන්න අයත් ඇති සමහරු දැනගෙනත් ඒක භාවිතා කරන්නෙ නෑ.. ඇති කතා ඇති අපි දැන් කාරණාවට බහිමුකො මෙන්න මේකයි බා
න්ඩේ Task Manager එකක් Task Manager එක කිව්වම සමහර අයටනම් පෙන්නන්න බෑ මටත් එහෙම තමයි ඒ මොකද alt+ctr+del ගැහුවම එන Task Manager එකේ මෙලො දෙයක් තේරෙන්නෙ නෑනෙ.. මොනවද මේකෙ Run වෙන්නෙ මොනවද?? මේකෙ අයින් කරන්න ඔනෙ මොනවද?? Run මෙව්ව කොහෙද ස්ථාපනය වෙලා තියෙන්නෙ... අඩුම ගානේ මෙකෙ Virus එකක් Run වෙනවද කියලවත් අපි දන්නෙ නෑ..
ඉතින් මේ අපිට තේරෙන විදියට මේක තියෙනවනම් පට්ට නේද? මෙන්න ඒකට විසඳුම මම පල්ලෙහා දීල තියෙන එක බාගෙන Install කරගෙන Serial එක එහෙම දාගන්නකො.. ඊටපස්සෙ ඔයාට ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුලුවන් ම ඒකෙ කීපයක් කියන්නම් මොකද ඔක්කොම ලියන්න ගියොත් මට අද මේ පොස්ට් එක ඔයාලට දෙන්න බැරිවෙනව හිහි..

-පහසුවෙන්ම Processes හා Services හඳුනාගැනීමට හැකිවීම.
-ඕකෙ Processes Tab එක Click කලාම ඔයාට බලාගන්න පුලුවන් දැන් ඔයාගෙ Pc එකේ Run වෙන්නෙ මොනවද කියල __
ඊට පස්සෙ ඔයාලට බලන්න පුලුවන් එක එක Process එකේ විස්තර සියල්ල ,
Security , Cpu /Disk/Ram use-age, File location ,
-ඊලඟට ඔයාට පුලුවන් අනවශ්‍ය Processes, Block කරල හරි Delete කරල හරි දාන්න..
-තවත් විශේෂම දෙයක් තමයි සැක සහිත Processes එකක් නම් virustotal චෙක් කරල බලන්නත් හැකියාවක් තියෙනව (right click on the process > check online)
තව ගොඩාරියක් වැඩ තියෙනවා බාගෙනම බලන්නකො ...
කොමෙන්ටුවකුත් දාල යනවනම් ගොඩක් වටිනව..


Sunday, June 5, 2011

සමහර Program,Files Delete කරන්න බැරිද මෙන්න විසඳුම

















මේක පොඩි මැජික් Tool එකක්... සමහර උදවිය නම් මං අද දෙන Software කෑල්ල ගැන දන්නවා ඇති ඒත් නොදන්න කස්ටියකුත් ඇති නොදන්න කට්ටිය අහගන්නකො එහෙනම්....
මෙන්න මේකයි කතන්දරේ, අපි මොකක් හරි Program, File එකක් Delete කරන්න හෝ Uninstall කරන්න යනවිට සමහරවෙලාවට එක එක Errors එනව නේද? ඒ කියන්නනෙ අපේ මෙශින් කට්ට අපිට පොඩි සද්දයක් දාන..හිහි.. ව ඔයා දන්නවද ඒකට හේතුව? බොහෝදුරට ඒකට හේතුව තමයි අපි ඒ Delet
e හෝ Uninstall කරන්න වෙලාවෙ ඒ ප්‍රොග්‍රම් එක Run වෙමින් තිබීමයි ගොඩක් වෙලාවට Virus ගියහමත් මෙහෙම වෙනව එතකොට කරන්න තියෙන්නෙ පල්ලෙහා තියෙන Software කෑල්ල බාගෙන Install කරගන්න පස්සෙ අවශ්‍ය Program හෝ File උඩ Right Click කරල Unlock කරන්න එක විතරයි.. ඊට පස්සෙ වැඩේ ගොඩ,, ඕනෙ නම් Software කෑල්ලෙන්ම ඒ File එක කරල දාන්න පුලුවන්...එහෙනම් කරලම බලන්නකෝ
~~කොමෙන්ටුවක් දාල යන්නත් අමතක කරන්න එපෝ~~
ආයි අලුත් දෙයක් අරං මං එන්නං ඔයාට සුභ.....!

Download

Friday, June 3, 2011

අලුත්ම Torrent Accelerator බාණ්ඩේ

























හෝව්.....හෝව්....! පොඩ්ඩක් ඉන්න බාන්න කලින් මේකත් කියවල ඉන්න

Accelerator එකක් කිව්ව ගමම්න්ම ඔයාල දන්නවනෙ මොකද්ද කියල එහෙනම් කියන්න බලන්න ? ආං.. හරි මොකක හරි වේගෙ වැඩි කරගන්න උදව් කරන එකක් තමා මේ වගේ කොච්චර තියෙනවද හැබයි ඒ හැම එකක්ම වැඩ කරන්නෙ නෑ එහෙම නේද ? එහෙම කියල වැඩකරන ඒවත් නැතුවාම නොවේ ... දැන් මං ඔයාලට දෙන්නෙ වැඩකරන Torrent Accelerator එකක් මේකෙන් ඔයාලට එක වැඩි කරගන්න පුලුවන් කිසිම අවුලක් නැහැ... ඒත් අපි හැමෝම පටලවගන්න එකක් තියෙනව ඒ තමයි අපි හිතනව Torrent Accelerator එකකින් අපිට තියෙන Internet speed එකට වඩා වැඩි වේගයක් ලැබේයි කියල.. ඒක වැරදි මතයක් මේකෙන් වෙන්නෙ එහෙම එකක් නෙවේ මේකෙන් වෙන්නෙ අපිට තියෙන උපරිම Internet speed එක නියතව පවත්වා ගැනීමට උදව් කිරීමක් පමණයි. ඒ වගේම Seeds අඩු Torrent files බාද්දි ලැබෙන අඩු වේගය වැඩි කරගැනීමට මේක උදව් වෙනව එත් මං ආයි කියනව මේකෙන් වැඩි කරල දෙන්නෙ අපේ Internet connection එකේ speed limit එක දක්වා පමනයි.. සමහර අය මේක පටලගෙන හදපු එකාගෙ අම්මයි තාත්තයි මතක් කරනව පව් නේද? හිහි.. මේ විස්තරේ මතක තියාගෙන අලුත්ම Torrent Accelerator එක බාමු...


Download

Pen කෑල්ලෙන් එන Virus එලවමු


















ආයුබෝවන් ඔක්කොටම අද මම දෙන්න යන්නෙ තවත් පුන්චි Software කෑල්ලක් ඒ තමයි USB Virus Guard එකක් ආපෝ....... ! කියල නම් කියන්න එපා.. මන් දන්නව අද ගොඩක් USB Virus Guards තියෙනව කියල ඒත් අද මම මේ දෙන එක ගොඩක් වැදගත්. මොකද අනික් USB Virus Guard වගේ මේකෙන් අපෙ මැශිමෙ Speed එකට පොඩ්ඩක්වත් බලපාන්නෙ නෑ .. ඒ වගේම අනෙක් එව්වට වගේ crack ඕනෙ නෑ patch ඕනෙ නෑ අනික මේක Kb ගානක Software කෑල්ලක් වැඩි විස්තර අවශ්‍ය නම් බාගෙනම බලන්නකෝ ,,,

Wednesday, June 1, 2011

මෙන්න අමතක වෙන ලෙඩේට නියම බෙහෙත



















ඔයාට Facebook Account කීයක් තියෙනවද ? Mail Account කීයක් තියෙනවද ? තව තව වෙන Username & Password කීයක් මතක තියාගන්න ඔනේද? මේව කොහෙ මතක තියාගන්නද තියෙන ප්‍රශ්න මදිවට අනික මේ ඔක්කොම මතක තියාගන්න පුලුවනම් අපි අද මෙහෙම ඉදියිද හිහි...........
අපිට මේ Account කොච්චර වටිනවද එහෙම එකේ එයින් එක Username හරි Password හරි අමතක උනොත් අපිට කොච්චර කරදරයක්ද ඔයාලට එහෙම වෙලා තියෙනවද... එහෙම උනානං දන්නව ඇති වදේ තරම. ඒ වෙලාවට අපිට සමහර Account සදාකල්ම අමතක කරන්න වෙනව නේ කොච්චර දුකද ? එහෙම උනොත් මෙන්න ඒකට පිලියම ඔබේ සියලුම Username හා Password ආරක්ශිතව ගබඩා කරන්න හොඳ මිතුරෙක් වැඩි වැඩ නෑ ලේසියි පහසුයි තව කියන්න දේවල් නෑ මෙතනින් බා ගන්න.....

තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේක සම්පූර්ණයෙන්ම නොමිලේ හොඳේ~~~~~



Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More