
අද වනවිට ලෝකයේ පෙරලිකාර මෙහෙයුම් පද්දතියක් බවට වින්ඩොස් 7 පත්ව ඇත මෙයට ප්‍රධාන හේතූන් වනුයේ එහි ඇති ඇදගන්නා සුලු බව හා පරිහරණ පහසුවයි.
මේ වන විට ලෝකයේ වැඩිම ජනගහනයක් භාවිතාකරන ගිනි නරියා හට සිත් ඇද ගන්නා සුලු අලුත් මුහුනු වරක් මෙම නව සංස්කරනය යෙන් ලබා දී ඇත කලින් සංස්කරන වලට වඩා තරමක වේගවත් බවක් දැකිය හැකි බව හුඟ දෙනාගේ මතයයි
මෙහිදී ඔබට පරිගණක පරිහරනයේදී අවශ්‍යය මෘදුකාංග පිළිබද විස්තර දැනගත හැකිය.එමෙන්ම ඔබට අවශ්‍ය මෘදුකාග පිළිබඳව ද අපගේ යහළුවන්ගෙන් අසාදැනගත හැකි අතර ඔබ දන්නා නවීන පන්නයේ මෘදුකාංග පිළිබඳ විස්තර මෙහි සිටින යහළුවන් සමඟ බෙදාගත හැකිය..
පරිගනකය භාවිතා කරන ඕනෑම අයෙකුට නිරන්තරයෙන් ඒ ආශ්‍රිත ගැටළු ඇතිවේ... එමගින් ඔබගේ සුපුරුදු වැඩකටයුතු අඩපණ විය හැක.. නමුත් ඔබ අපගේ සාමාජිකයෙකු නම් එම ගටළු වලට තිත තැබිය හැක..
දිනෙන් දින උග්‍ර වන රැකියා අර්බුධය හේතුවෙන් අද වන විට තරුණ තරුණියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත. එයට පුංචි හෝ රුකුලක් ඔබට ලබා දීම අරඹයා අප මෙම රැකියා සෙවණ ආරම්භ කලෙමු.....


හෝව්.....හෝව්....! පොඩ්ඩක් ඉන්න බාන්න කලින් මේකත් කියවල ඉන්න
Accelerator එකක් කිව්ව ගමම්න්ම ඔයාල දන්නවනෙ මොකද්ද කියල එහෙනම් කියන්න බලන්න ? ආං.. හරි මොකක හරි වේගෙ වැඩි කරගන්න උදව් කරන එකක් තමා මේ වගේ කොච්චර තියෙනවද හැබයි ඒ හැම එකක්ම වැඩ කරන්නෙ නෑ එහෙම නේද ? එහෙම කියල වැඩකරන ඒවත් නැතුවාම නොවේ ... දැන් මං ඔයාලට දෙන්නෙ වැඩකරන Torrent Accelerator එකක් මේකෙන් ඔයාලට එක වැඩි කරගන්න පුලුවන් කිසිම අවුලක් නැහැ... ඒත් අපි හැමෝම පටලවගන්න එකක් තියෙනව ඒ තමයි අපි හිතනව Torrent Accelerator එකකින් අපිට තියෙන Internet speed එකට වඩා වැඩි වේගයක් ලැබේයි කියල.. ඒක වැරදි මතයක් මේකෙන් වෙන්නෙ එහෙම එකක් නෙවේ මේකෙන් වෙන්නෙ අපිට තියෙන උපරිම Internet speed එක නියතව පවත්වා ගැනීමට උදව් කිරීමක් පමණයි. ඒ වගේම Seeds අඩු Torrent files බාද්දි ලැබෙන අඩු වේගය වැඩි කරගැනීමට මේක උදව් වෙනව එත් මං ආයි කියනව මේකෙන් වැඩි කරල දෙන්නෙ අපේ Internet connection එකේ speed limit එක දක්වා පමනයි.. සමහර අය මේක පටලගෙන හදපු එකාගෙ අම්මයි තාත්තයි මතක් කරනව පව් නේද? හිහි.. මේ විස්තරේ මතක තියාගෙන අලුත්ම Torrent Accelerator එක බාමු...





අපි කොච්චර දුක් වින්දද සිංහල මොකක් හරි type කරගන්න ගියහම නේද අනික මොකක් හරි ලියුමක් type කරන්න ගියම එගොල්ලන්ගෙ ගනන් ඇහුවම ලියුමත් එපා වෙනව ඒත් නොකර බැරි කමට කීයක් හරි දීලා කරගන්නවා එහෙම නේද නැත්තම් අපිම අමාරුවෙන් හරි ලියුම type කරගන්නවා පැයක් දෙකක් කට්ට කාලා ඒත් මීට පස්සෙ එහෙම ඕන වෙන්නේ නෑ ගිනි ගනන් දීල type කරපු කාලෙ, සිංහල අකුරු හොය හොය පැය ගනන් කොටපු කාලෙ දැන් ගියා ඉක්මනින්ම කොටන්න සිංග්ලිෂ් සොෆ්ට්වේර් කෑල්ල බාගන්න මේක type setting කරන අයට නම් ගොඩක් වටිනවා වැඩි වැඩ නෑ හරිම ලේසියි බාගත්ත කොටාගෙන කොටාගෙන ගියා අහ් තවපොඩ්ඩෙන් අමතක වෙනවා ඕකට සිංහල යුනිකෝඩ් ඔනෙ එකත් ඕනෙ මේ ඔක්කොම මෙතනින් බාගන්න
Download = සින්ග්ලිෂ් සොෆ්ට්වේර් කෑල්ල
Download = සිංහල යුනිකෝඩ්