Visitor Counter

Friday, June 3, 2011

Pen කෑල්ලෙන් එන Virus එලවමු


















ආයුබෝවන් ඔක්කොටම අද මම දෙන්න යන්නෙ තවත් පුන්චි Software කෑල්ලක් ඒ තමයි USB Virus Guard එකක් ආපෝ....... ! කියල නම් කියන්න එපා.. මන් දන්නව අද ගොඩක් USB Virus Guards තියෙනව කියල ඒත් අද මම මේ දෙන එක ගොඩක් වැදගත්. මොකද අනික් USB Virus Guard වගේ මේකෙන් අපෙ මැශිමෙ Speed එකට පොඩ්ඩක්වත් බලපාන්නෙ නෑ .. ඒ වගේම අනෙක් එව්වට වගේ crack ඕනෙ නෑ patch ඕනෙ නෑ අනික මේක Kb ගානක Software කෑල්ලක් වැඩි විස්තර අවශ්‍ය නම් බාගෙනම බලන්නකෝ ,,,

3 comments:

Onna mama meka dwn kara sahooooooo....
bihima pin sahodaraya.......

ගොඩාක් වටිනා එකක් ....ස්තුතියි

ඔන්න ඔහේ මාත් බාගත්තා.සීරීයල් නම්බරෙත් එක්ක තියෙන නිසා පට්ටයි ඈ..තැන්කු වේවා

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More