Visitor Counter

Thursday, August 4, 2011

ඕනෙම ESET Virsion එකක් ජීවිතකාලෙටම තියාගන්න ක්‍රම 6__!
















මුලින්ම ආයුබෝවන් කිව්ව ඔක්කෝටම කොහොමද ඉතින් ඔයාලට ????? ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට සුපිරි දෙයක් අරගෙන ඒ ගැන කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ මම මේ බ්ලොග් කෙරුවාවෙන් මාස කීපයක පොඩි විරාමයක් ගන්න හිතුව හ්ම්ම්ම් මොනව කරන්නද කොල්ලනේ දුකයි තමයි පුලුවන් කමක් තිබ්බොත් අනිවා ඔයාලට ලිපියක් දෙන්න බලාපොරොත්තු වෙනවා....ඉතින් මං යන්න කලින් ඔයාලට පට්ට තෑග්ගක් දෙන්න හිතුනා.....මෙන්න මේකයි තෑග්ග අද මං ඔයාලට දෙන්නෙ ESET ඕනෙම Version එකක් ජීවිතකාලෙම කිසිම අවුලක් නැතුව භාවිතා කරන්න පුලුවන් ක්‍රම 5 ක් ගැන...... පට්ට නේ__ නැතුව නැතුව

මට හිතුන පොඩ්ඩක් ESET ගැන මතක් කරලම වැඩේට යන්න ඕනෙ කියල මොකද ගොඩක් අය ගැන එච්චර අවධානයක් යොමු නොකරන නිසා මම දැන් ESET Nod 32 පාවිච්චි කරන්නේ අවු.3 ක විතර ඉඳන් මට කවදාවත්ම Virus ප්‍රශ්න ඇති වෙලා නැහැ Nod 32 විතරක් නෙවෙයි තව Versions කීපයක්ම මේකෙ තියෙනවා එව්ව ඔයාලගෙ කැමැත්ත අනුව බාවිතා කරන්න පුලුවන්


තවත් කියනවනම් වල තියෙන වටිනාකම තමයි මෙන්න මේව ,,,

පරිගණකයේ වේගයට කිසිදු බාධාවක් නොවීම

ඉතාම පහසුවෙන් හැසිරවීමේ හැකියාව
ඕනෑ තරම් Updates, Serials ලබා ගැනීමට ඇති හැකියාව
අනවශ්‍ය ලෙස Crack Patch Block කිරීම හෝ Delete නොකිරීම
ඉතාම සුළු Update වේලාවකින් කර ගැනීමට පුලුවන් වීම
බ්ලැක් ලිසිට් වීමක් සිදු නොවීම
ඉතාම ඉක්මනින් Virus හඳුනා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම

ඔයිටත් වඩා තව මොනවද දෙයියනේ ඕනෙ...... ඔය ටික වෙනව කියන්නෙ Virus වලට කොහෙත්ම බයවෙන්න ඕනෙ නෑ කියන එකයි......තවත් කියනවනම් ඔය Norton, Avast, AVG, Kaspersky, McAfee, F-Secure, Avira වගේ Virus ගාඩ් පාවිච්චි කරන අයටත් මම ආරාදනා කරනව ESET Virsion එක
ක් භාවිතා කරල බලන්න කියලා මොකද ESET Virsion එකක් පාවිච්චි කරපු කෙනෙක් වෙන ගාඩ් එකකට යනව කියන එක බොරුවක් නිසා..... ඒ තරම්ම ESET තමන්ගෙ Users ලව ඇද බැඳ තබාගන්නව.........

එහෙනම් අපි දැන් අපේ වැඩේට බහිමු ඔයාලට මතකයි නේද මගේ පලමු ලිපිය.. ඒකෙ මම දුන්නෙ ESET setup හා username and password හොයාගන්න පුලුවන් වෙබ් පිටු කීපයක්........... ඒකත් නරකම නෑ හැබැයි username and password හොයන වැඩෙත් පොඩ්ඩක් කරදරයි කියල හිතුන නිසා මම හෙව්ව වෙන ලේසි ක්‍රමයක් වැඩේ කියන්නෙ මෙන්න හම්බුනා ක්‍රම බර ගානක්ම ඒකෙන් ක්‍රම 6 ක් අද මං ඔයාලට කියල දෙනව ඒ ක්‍රම 6 ම බන්ඩලයක් විදියට හදල තියෙනවා ඒ බන්ඩලය ඔයාලට පල්ලෙහා ලින්කුවෙන් බා ගන්න පුලුවන් බාගෙන ඉවර වෙලා ඔයාලට කැමති ක්‍රමයක් අත්හදා බලන්න පුලුවන් කැමතිනම් 6 විදියම උනත් කරල බලන්න පුලුවන් එව්ව කරන විදි පල්ලෙහා මම ලියල තියෙනව බලාගෙන නිවැරදිව කරගන්න

















1. පලවෙනි එක යතුරු සොයන්නා 1 ....... TNODUP

ඔයාල දන්නවනෙ ඔය සමහර වෙබ් පිටුවල තියෙන username and p
assword වලින් කීයෙන් කීයද වැඩ කරන්නෙ ඉතින් පොඩි වෙලාවක් යනව හරි එකක් සෙට් වෙන්න ඒත් මේකෙන් කරන්නෙ ඔයාලට හරියටම සෙට් වෙන Valid username and password එකක් ඔයාලට හොයල දීල ඒක ගාඩ් එකට ඇතුලත් කරලම දෙනවා(copy paste කරන්න ඕන වෙන්නෙ නෑ) ___ ඉතින් ඔයාලට තියෙන්න TNODUP කියන එක උඩ ඩබල් ක්ලික් කිරීම පමනයි එතකොට ඔයාලට පෙනෙයි icon tray එකේ (වෙලාව වැටෙන තැන) ESET icon එක වගේම icon එකක් පොඩි වැඩ කෑල්ලක් දාල නැති වෙලා යනව ඊට පස්සෙ ඔයාලට පුලුවන් ESET Virsion එක Update කරන්න ........


2. දෙවැනි එක යතුරු සොයන්නා 2 ....... MinodLogin


මේකෙන් කරන්නෙත් ඔයාලට Valid username and password එකක් හොයල දෙන එක හැබැයි කලින් එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනස තමයි මේක පොඩි software එකක් වගේ ස්තාපනය කරගන්න ඕනෙ ඒකට JAVA ත් ඔයාලගෙ PC එකේ ස්තාපනය වෙලා තියෙන්න ඕනෙ JAVA නැත්තම් මෙතනින් බාගන්න ඊට පස්සෙ ඔයාලට තියෙන්නෙ JAVA ස්තාපනය කරගෙන ඉවරවෙලා MinodLogin කියන setup එක run කරල next next කරගෙන ගිහින් MinodLogin එක ස්තාපනය කරගන්නයි දැන් ඔයාලට පෙනෙයි Desktop එකේ තැඹිලි පාට ESET icon එකක් වගේ icon එකක් තියෙනව.........ඒක ඩබල් ක්ලික් කලාම ඔයාලට පෙනෙයි icon tray එකේ (වෙලාව වැටෙන තැන) ESET icon එක වගේම තැඹිලි පාට icon එකක් පොඩි වැඩ කෑල්ලක් දාල නැති වෙලා යනව ඊට පස්සෙ ඔයාලට පුලුවන් ESET Virsion එක Update කරන්න ........


3. තුන්වෙනි එක SERVER මිතුරෝ

මේකෙදි ඔයාලට කිසිම username and password එකක් නැතුව ලබාගන්න පුලුවන් විදියක් තමයි කියල දෙන්න..... මේකෙන් කරන්නෙ ESET මාමලා නිකුත් කරන සියලුම Updates ලබාගෙන වෙනත් servers මගින් ඔයාලට උනු උනුවෙ ලබාදීමයි ඒක නිසා ඔයාල කවදාවත්ම blacklist , block කිරීමකට ලක් වෙන්නෙ නෑ______ දැන් බලමු කරන විදිය මුලින්ම ESET Guard එක open කරගන්න ඊලඟට කී බෝඩ් එකේ F5 කී එක ඔබන්න එතකොට අලුත් Setup කියල window එකක් එයි.... ඒකෙ වම් අත පැත්තෙ ටිකක් පල්ලෙහාට වෙන්න Update ඔබන්න ඊලඟට update server කියන තැන තියෙන Edit button ඔබන්න එතකොට තව වින්ඩෝව් එකක් එයි ඒකෙ මම දීල තියෙන server list එකේ කැමති URL එකක් copy & pasteකරල ok කරන්න අනෙක් window එකත් ok කරන්න එච්චරයි ජීවිත කාලෙටම ESET ඔයාලඟ....



















4. හතරවෙනි එක දවස් 31 මැජික් එක

මේකට තමයි කියන්නෙ දවස් 31 මැජික් එක කියලා .. . හිහි.....! මේකෙන් වෙන්නෙ බාලගිරිදෝසෙ වගේ අපේ එකේ දවස් 31 trial එක count down නැවැත්වීමයි.. ඒ කියන්නෙ අද දාල,, හෙට බැලුවත්, අනිද්ද බැලුවත් තව මාසෙකින් බැලුවත්, දවස් 31 ගෙඩි පිටින්ම තියෙනවා ...දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියල___ මම දීපු බන්ඩලේ තියෙනව ESET4_EVER කියල එකක් හරි නේ? එහෙනම් දැන් ඔයාලගෙ ESET Guard එක open කරගෙන කී බෝඩ් එකේ F5 කී එක ඔබන්න එතකොට තව window එකක් එයි ඒකෙ වම් අත පැත්තෙ උඩම තියෙන antivirus and antispyware select කලාම දකුනු අත පැත්තෙ තියෙනවා antivirus and antispyware protection කියල එකක් ඒකෙ යට තියෙන ටික් තුනම අයින් කරන්න ඊලඟට ඒ window එක ok කරල අර කලින් කියපු ESET4_EVER එක run කරන්න (සැ.යු. windows 7 , vista ටියෙන අය ESET4_EVER එක උඩ right click කරල run as administrator කරන්න ) එතකොට එන window එකේ LOCK කියන එක ඔබන්න එතකොට ලොකු Message එකක් එයි ඒක OK කරන්න {සැ.යු. හැබැයි ඔයාගෙ Trial කාල සීමාව ඉවර වෙලා නම් ඔයා Safe Mode ගිහිල්ල තමයි මේක run කරන්න ඕනෙ } ඊටපස්සෙ ඔයාලගෙ මැසිම restart කරල පස්සෙ ESET window එක නැවත Open කරල කී බෝඩ් එකේ F5 කී එකත් ඔබල අර කලින් අයින් කරපු ටික් 3 ම දාල Ok කරන්න දැන් වැඩේ ගොඩ


5. පස්වෙනි එක මහා බලගතු ක්‍රැක් රාජයා

මේකත් සුපිරි බඩුවක් නම වගේම තමයි වැඩත් මාරයි හිහි... දැන් අපි බලමු මේක කොහොමද කරන්නෙ කියලා කලින් එකේ වගේම මම දීපු බන්ඩලේ තියෙනව Eset_MARA_Fix කියල එකක් හරි නේ? එහෙනම් දැන් ඔයාලගෙ ESET Guard එක open කරගෙන කී බෝඩ් එකේ F5 කී එක ඔබන්න එතකොට තව window එකක් එයි ඒකෙ වම් අත පැත්තෙ උඩම තියෙන antivirus and antispyware select කලාම දකුනු අත පැත්තෙ තියෙනවා antivirus and antispyware protection කියල එකක් ඒකෙ යට තියෙන ටික් 3 ම අයින් කරන්න ඊලඟට ඒ window එක ok කරල අර කලින් කියපු Eset_MARA_Fix එක run කරන්න (සැ.යු. windows 7 , vista ටියෙන අය ESET4_EVER එක උඩ right click කරල run as administrator කරන්න ) එතකොට එන window එකේ YSE එක කරන්න ආයි තව window එකක් එනව ඒක OK කරන්න ඊටපස්සෙ තව window එකක් එනව ඒකත් YES කරන්න දැන් අහයි PC restart එක කරන්නද කියල ඒකත් OK කරල දාන්න අන්තිමට ඔයාලගෙ මැසිම restart උනාට පස්සෙ ESET window එක නැවත Open කරල කී බෝඩ් එකේ F5 කී එකත් ඔබල අර කලින් අයින් කරපු ටික් 3 ම දාල Ok කරන්න එල කිරි දැන් වැඩේ චක බ්ලාස් හිහි....


6. හයවෙනි එක පැච් මලයා

මේක තමයි අන්තිම ක්‍රමේ දැනට මම භාවිතා කරන්නෙත් මේක මේකත් සුපිරිම Patch එකක්.... එහෙනම් අපි බලමු මේක කොහොමද භාවිතා කරන්නෙ කියල මේක කරන්න පුලුවන් විදි දෙකක් තියෙනවා....

පලවෙනි විදිය :- ඔයාල දැනටමත් ESET Version එකක් ස්තාපනය කරල තියෙනවනම් මේ වැඩේ කරන්න ඔයාල Safe Mode යන්න ඕනෙ Safe Mode එකෙන් ලොග් වෙලා ESET_Pure_Fix කියන එක run කරන්න එතකොට එන window එකේ කියන Enable බටන් එක ඔබන්න එතකොට ටික වෙලාවකින් ඔයාලට කියයි වැඩේ හරි කියල (all done - please restart your pc) ඊටපස්සෙ patch window එක cancel කරල මැසිම restart කරල දාන්න

දෙවනි විදිය :- ඔයාලගෙ දැනට ESET Version එකක් ස්තාපනය කරගෙන නැත්නම් ඔයාලට පුලුවන් ESET Version එක ස්තාපනය කරන්න කලින් මේ Patch එක run කරල ඊලගට ඕනෙම ESET Version එකක් ස්තාපනය කරන්න එතකොටESET Version එකත් ස්තාපනය වෙනගමන්ම ඒක Patch වෙයි....... එක ස්තාපනය වෙලා ඉවර උනාම Patch එකේ වැඩෙත් ඉවරයි කියල ඔයාලට පෙන්නයි ( all done - please restart your pc ) ඊටපස්සෙ patch window එක cancel කරල මැසිම පොඩි restart පාරක් දාන්න

හෆෝයි දැන් මගෙ අතත් රිදෙනවා ආයි ඉතින් හොයහොය දුක් විඳිනව කියන්නෙ බොරු තමයි
එහෙනම් මං ගියා මාස කීපෙකින් හම්බවෙනකම් ඔයාලට සුභ............................!


මතක ඇතුව කොම්මෙටුවක් ලයික් එකක් ෆලෝ පාරක් දාල යන්න....................






13 comments:

මම මේක මාස 3 කට ඇක්ටිව් කරලා පාවිච්චි කරනවා. හොඳ ප්රෝටෙක්ෂන් එකක් තියෙනවා,,මේකත් ට්‍රයි කරලා බලන්නම්....ගොඩක් ස්තිතියි

ගොඩක් හොඳ වයිරස් ගාඩ් එකක්....ස්තුතියි

oiyage bundle eka virus tiyanava ne !!

oiyage bundle eka virus tiyanavane !!! moko keranne ?

@Phones______ මේකයි කොල්ලො කේස් එක ඕනෙම virus ගාඩ් එකක ක්‍රැක් එකක් virus එකක් විදියට පෙන්නනව ඒක සාමාන්‍යය දෙයක් උදා:_ Kaspa Trial resetter එක අද ගොඩක් අය භාවිතා කරනව කිසිම අවුලක් නෑ... ඒත් ඒකත් ඕනෙම වෙලාවක scan කරනකොට virus එකක් කියල පෙන්නනව.....අනික මම ඕව ඔක්කොම අත්හදා බලල තම්යි දීල තියෙන්නෙ කිසිම ගැටලුවක් නෑ................

මේකේ මොන විදියට කලත් trial period එක 31 days කියල තමය් පෙන්නන්නෙ.එකට අව්ලක් නැද්ද?

dishan, mata ESET smart security 1e actiation username 1i, password 1i hoyala denawada.....:)

dishan, mata ESET smart security 5 wala Username n password 1i denawada..?????

dwnlod karanna bane.invalid kiyanawa

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More