Visitor Counter

Thursday, July 21, 2011

අපේම කියල රාජධානියක් හදාගමු.....!



















ආයුබෝවන් වාසනාවන් ඔක්කොටම අදත් මන් ඔයාලට දෙයක් අරගෙන තමයි ආවෙ....යන තැනක හිස් අතින් යන්න එපා කියල තමයි අපේ මුතුන් මිත්තො අපිට කියල තියෙන්නේ........ හිහි__ හැබයි අද මම දෙන්න යන්නේ Software එකක් නම් නෙවෙයි හැමදාම ඉතින් Software ම විතරක් දෙනකොට කිසි රහක් නෑ නේ.......... ඒක නිසා මං හිතුව ඔයාලව පොඩ්ඩක් අතීතෙට ගෙනියන පොඩි කාලෙ අපි කවුරුත් කරපු ගේම් එකක් දෙන්න ඕනෙ කියල........ මොකද්ද ඒ ගේම් එක කියල ඔයාලට උඩ තියෙන පින්තූරෙයි මාතෘකාවයි දැක්ක ගමන් වැටගෙන්නට ඇති__ ඔව් ඔව් ඒ Age of Empires ගේම් එක තමයි ..... දැන් ඔයාල බඩ අල්ලන් හිනාවෙයි "මුට නම් පිස්සු මෙච්චර පට්ට ගේම්ස් තියෙන කාලෙ මේක මොකද්ද කියල" සහතික ඇත්ත හැබයි අපි අමතක කරන්න හොඳ නෑ අද අපි කවුරුත් ඔය ලොකු ලොකු ගේම් ගහන්න කලින් මේ වගේ චූටි ගේම්ස් ගහපු බව.....ඒත් මොනව කරන්නද කාලයත් එක්කම මේ වගේ ගේම්ස් අපේ මතකයෙන් ඈත් වෙලා ගිහින් අද වෙනකොට මේ ගේම්ස් හොයාගන්නත් නැතිවෙලා යන තත්වෙට පත්වෙලා........ නමුත් සමහර අය නම් මේකට තාම ආසයි ඒත් Age of Empires ගේම් එක හොයාගන්න අමාරු නිසාම Age of Empires ගේම් එක අතෑරල දාල තියෙනවා...........

ඉතින් මට හිතුන තවමත් Age of Empires ගේම් එකට ප්‍රිය කරන අය වෙනුවෙන් Age of Empires ගේම් එක ලබාදෙන්න ඕනෙ කියල..................
ඔයාල දන්නවනෙ Age of Empires කිව්වම ගේම්ස් කීපයක්ම තියෙනව...............
ඒත් අද මම දෙන්නේ ඒ කොටස් වලින් කියන Age of Empires II: The Conquerors ගේම් එක ඉස්සරහට අනෙක් ඒවත් ලබා දෙන්න කටයුතු කරනව__ හැබයි ඒක තීරනය වෙන්නේ ඔයාලගෙ කොම්මෙන්ට්ස් අනුව තමයි.............

අද මම දෙන මේ Age of Empires II: The Conquerors ගේම් එක ඉතාම සුළු කාලයක් තුල 93 mb වගේ කුඩා data ප්‍රමානයකින් ඔයාලට ලබා ගන්න පුලුවන්..................
මේක ස්තාපනය කරගන්න විදියත් පොඩ්ඩක් කියල දෙන්නම්කො.... මහ ලොකු දෙයක් නෑ පොඩි වැඩයි තියෙන්නෙ____________________
1. මුලින්ම පල්ලෙහා පල්වෙනි ලින්කුවෙන් ගේම් එක බා ගන්න
2. ඊට පස්සෙ ඩබල් ක්ලික් කරල කරගන්න ඔයාලට ඕනෙ තැනකට extract කරගන්න
3. දැන් දෙවැනි ලින්කුවේ තියෙන ක්‍රැක් එක බාගෙන extract කරගෙන, Crack folder ඒකෙ තියෙන ඔක්කොම ටික කලින් ගේම් එක extract උනු තැනටම පේස්ට් කරන්න
4. එතකොට ඔයාලට මෙසේජ් එකක් එයි replace කරනද කියල ඒක Yes to All කරන්න
5. අන්තිමට ඒ Age of Empires II: The Conquerors.... File එකේ තියෙන config.dll , wndmode.dll දෙකම Delet කරල දාන්න.....(ගේම් එක ෆුල් ස්ක්‍රීන් එන්නෙ නැහැ නැත්තම්)




7 comments:

Thanks sahooo onna mama dwn karanawa........
math hoya hoya hotiya ekak meka mage col ekta...... :)

මමත් ගොඩක්ම කැමති game එකක් තැන්ක්ස් දුන්නට

maru macho maru...........

download කරලම බලමු කෝ ....

පුලුවනුනොත් මගේ බ්ලොග් එකත් ගිහින් බලන්න ..
http://globallk.blogspot.com/
http://webloglk.blogspot.com/

තෑන් කු...මමත් ගොඩක් හොයහොය හිටපු ගේම් එකක්....

Warcraft game akath oya wage thama bro
aka denna berida

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More