ඉතින් මේ අපිට තේරෙන විදියට මේක තියෙනවනම් පට්ට නේද? මෙන්න ඒකට විසඳුම මම පල්ලෙහා දීල තියෙන එක බාගෙන Install කරගෙන Serial එක එහෙම දාගන්නකො.. ඊටපස්සෙ ඔයාට ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුලුවන් ම ඒකෙ කීපයක් කියන්නම් මොකද ඔක්කොම ලියන්න ගියොත් මට අද මේ පොස්ට් එක ඔයාලට දෙන්න බැරිවෙනව හිහි..
-පහසුවෙන්ම Processes හා Services හඳුනාගැනීමට හැකිවීම.
-ඕකෙ Processes Tab එක Click කලාම ඔයාට බලාගන්න පුලුවන් දැන් ඔයාගෙ Pc එකේ Run වෙන්නෙ මොනවද කියල __
ඊට පස්සෙ ඔයාලට බලන්න පුලුවන් එක එක Process එකේ විස්තර සියල්ල ,
Security , Cpu /Disk/Ram use-age, File location ,
-ඊලඟට ඔයාට පුලුවන් අනවශ්‍ය Processes, Block කරල හරි Delete කරල හරි දාන්න..
-තවත් විශේෂම දෙයක් තමයි සැක සහිත Processes එකක් නම් virustotal චෙක් කරල බලන්නත් හැකියාවක් තියෙනව (right click on the process > check online)
තව ගොඩාරියක් වැඩ තියෙනවා බාගෙනම බලන්නකො ...
කොමෙන්ටුවකුත් දාල යනවනම් ගොඩක් වටිනව..
0 comments:
Post a Comment