Visitor Counter

Monday, June 27, 2011

මුළු PC එකටම එකයි














හලෝ කොහොමද කට්ටිය....ඔන්න මම අදත් ගෙනාව මට හම්බුන නියම Software කෑල්ලක් මේකෙ නම තමයි Advanced SystemCare Pro.... අද මං දෙන්නේ Advanced SystemCare Pro වලත් අලුත්ම Version එක.. අපි කවදත් ඉතින් දෙන්නෙ අලුත් බඩුනෙ දෙන්නෙ..හිහි.....හිහි ...ඔයාල දන්නවද මේකෙන් කරන්න පුලුවන් දේවල් ?....හප්පා වැඩ කෑලි නම් ගොඩක් තියෙනව මම පොඩ්ඩිත්තක් කියන්නම්කො___

-Registry Fixer
-Malware Scaner
-Junk Files Cleaner
-software uninstaller
-Disk Cleanup
-Shortcut fixer
-Internet Booster
-System Backup
-Disk Check
-cloned file finder
-Driver Backup
-Game Booster
-System File Checker
-restore center
-Auto shutdown
-start up manager

ම්ම්ම්""""" තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේකෙ තියෙනව එක එක Themes ඔයාලට කැමති කැමති එව්ව දාගන්න පුලුවන්,, ඔය මම උඩ දාල තියෙන පින්තූරෙත් තියෙන්නෙ දාපු Theme එකක් ___
තව වැඩ හොඩයි ඉතුරු ටික ඔයාල බාගෙනම බලන්න කෝ....

හා...හා පොඩ්ඩක් ඉන්න බාගන්න කලින් මේක ස්ථාපනය කරගන්න විදියත් අහගෙන ඉන්න.....
1. ඔයාල මුලින්ම Advanced SystemCare PRO 4.0.1.exe කියන එක ස්ථාපනය කරගන්න.
2. දැන් මතක ඇතුව ඔයාලගෙ Internet Connection එක Disconnect කරන්න.
3. ඊලඟට Advanced SystemCare PRO Window එක Open කරගෙන ඒකෙ යට තියෙන “Upgrade Now!” button එක Click කරන්න.
4. දැන් ඔයාලට ආපු Window එකේ මම දීල තියෙන License Key එක Copy / Paste කරල Activate button එක කරන්න.
5. ඔහ් මාර Message එකක් ආව නේද? කිසි අවුලක් නෑ පොඩ්ඩක්වත් බයවෙන්න එපා "මේ හූ නා".... හිහි ඔන්න ඔය Message එක OK කරල දාන්න.
6. ඊටපස්සෙ එන Window ටික next , next කරල දාල Finish කරන්න.

කොමෙන්ටුවක්. ලයික්, Follow පාරක් දාන්න අමතක කරන්න එපා................!



15 comments:

පට්ට සහෝ..>!

@ මහසෝණා අයියා තැන්කූ තැන්කූ

@ Dulan Fernando Ur most welcome bro...කොමෙන්ටුවක් දාල ගියාට... මේ වෙනකොට Software එක 214 දෙනෙක් බාගෙන ඒත් කොමෙන්ටු 2යි_ දුකේ බෑ............හිහි.!

එල එල... උඹෙ මහන්සියට මෙන්න මගෙනුත් කොමෙන්ටුවක්...

එල එල මෙන්න මගෙනුත් කොමෙන්ටුවක්...

@ Nuwan kollo rar file eka athule note pad eke liyala athi..

එල මාත් භාගත්තා තැන්කු වෙන්න ඕන

නියමයි කොල්ලා .. ලොවෙත්නැ.. Thankz Broo

තෑන්කු අය්යා.........

digatama liyapan machoo...... thx a lot

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More