Visitor Counter

Saturday, July 2, 2011

අහක දාන CD වලින් පොඩි ෆෑන් එකක් හදමුද?
























ඕං අද මං ඔයාලට කියල දෙන්නෙ කෑල්ලක ගැනනම් නෙවෙයි මොකෝ ඉතිං හැමදාම ම Software විතරක් දෙන්න ගියොත් කට්ටියට මාව එපා වෙයිනෙ..හිහි
ඒක නිසා අද මං හිතුව ඔයාල කස්ටියට කූල් එකේ ඉන්න ලස්සන බඩ්ඩක් හදන විදිය කියල දෙන්න_අනික අපි හැමෝම කැමතියිනෙ කූල් එකේ ඉන්න එහෙම නේද?
ඒ මොකෑ ඒ....... ඒ තමයි අපි අපේ මැශිම යූස් කොරන වෙලාවට මැශිමට(PC) එකට ගහල චූන් එකේ ඉන්න පුලුවන්පොඩි ෆෑන් එකක් හදාගන්න විදිය කියල දෙන්න තමයි මං හදන්නෙ
හෆෝයි කොහෙ තියන සල්ලිද බං අපිට ෆෑන් හදන්න තියෙන ෆෑන් එක දානකොටත් ගෙදරින් බරබරේ....... කියල කට්ටිය දැං කියයි බය වෙන්න එපා මේකට සල්ලි ඕන වෙන්නෙ නෑ
අනික මේකට ලොකු කරන්ට් එකක් ඕනෙත් නෑ ඔයාගෙ PC එකේ USB PORT එකට ගහන්න විතරයි තියෙන්නෙ
ඈක්............සුවර්ද?
ෂුවර් ෂුවර්
එහෙනම් අපි හා හා පුරා කියල වැඩේට බහිමුකො

ඕං එහෙනම් මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය ලියාගන්නකො : ____

1. අහක දාන CD හෝ DVD දෙකක්
2. පොඩි මෝටරයක්
3. ඉටිපන්දමක්
4. කතුරක්
5. USB කේබලයක්
6. සෙලෝටේප් එකක් (කළු පැහැති ටේප් වඩාත් යෝග්‍යයි)
7. ආධාරකයක්
8. ඇබයක්
9. කනෙක්ටරයක් (වයර් ඇමිනීම සඳහා අත්‍යාවශ්‍යම නොවේ)

ඔච්චරයි අපේ වැඩේට ඕනෙ..

දැං එහෙනම් කලබල නොවී වැඩේ කරන විදිය අපි බලමුකො.... ඒකට ඔයාල පල්ලෙහා එක වීඩියෝව බලන්න.. මොකද මං කියන්න ගිහින් වැඩේ අනාගන්නවට වැඩිය ලස්සනට පැහැදිලිව පියවරෙන් පියවර ෆෑන් එක හදන විදිය පල්ලෙහා වීඩියෝවෙ තියෙනවා
එහෙනම් ඔයාල ඕක අත්හදා බලල ගුනදොස් මට කියන්නකෝ

අනිවා සැ.යු - usb cable එකේ වයර් කැපීමේදී විඩියෝ වේ තියෙන ආකාරයටම වයර් කැපීම සිදු කල යුතුයි>>> එනම් කළු හා රතු වයර දෙක භාවිතා කරන්න

ඔයාලට ෆෑන් එක හදනකොට මොකක් හෝ ගැටළුවක් ආවොත් මට ඒක කොමෙන්ටුවක් මගින් දැනුම් දෙන්න මං ඔයාලට උදව් කරන්නම්

@@ මේ පිලිබඳ මා දැනුවත් කල ජනත් මිත්‍රයාට හදපිරි තුති පුද කරමු___..



14 comments:

elaa.. USB කේබලයක් (කළු පැහැති ටේප් වඩාත් යෝග්‍යයි) kiyana eka waradiy ne eka enna one mehema
5. USB කේබලයක්
6. සෙලෝටේප් එකක්(කළු පැහැති ටේප් වඩාත් යෝග්‍යයි)

eka hadanna..elazzz

වැඩේනම් එලැ මචො.. එත් වීඩියො කරල තියෙන්නෙ ගුරු මුට්ටිය තියලා නේද??? USB කේබල් ඒකේ වයර් කෑලි 4ක් තියෙනව. ඔකෙ දෙක් කපනවනම් දාල තියේ... ඒත් කපන්නෙ කොයි දෙකද කියල නෑ.....

elakiri,thanxs aluthma aluth deyak dunnata
from nishanoutlook
http://nishanoutlook.blogspot.com

එල මචෝ,,, නියමයි,

@nuwansrimal අලේ ඔව්මයි මචන්__හිහි. පොඩි ප්‍රින්ටින්ග් මිස්ටේක් එකක්......ලොල්
@ සුළඟිල්ල අනේ නෑ කොල්ලො කිසිම මුශ්ටියක් නෑ මං ලඟ දන්න දේ උපරිමයෙන් කියල දෙන එකතමයි මගේ සතුට... සොරි කොල්ලො මට වයර් ගැන ලියන්න පරක්කු වුනා ඒත් මචෝ වීඩියෝ එකේ කපන ඕනෙ වයර් දෙක ලස්සනට පෙන්නනව..

බොහොම ස්තූතියි ඔයාලගෙ කොමෙන්ටු වලට..

@Nishan Balasooriya
@ASH
@මෝල්ඩර් ෆයිල්ස්
@කිනිත් හෙට්ටිආරච්චි
@praween
@All in one

බොහොම ස්තූතියි ඔයාලගෙ කොමෙන්ටු වලට.....මේ කොම්මෙන්ට්ස් ඔක්කෝම මට ලොකු ශක්තියක්

HEMA EKATAMA VIDIO DANNE NETHUWA WENA WIDIHAK USE KALOTH NARAKADA API UNLIMITED NEMEINE

Maxaa work mama adama hadanawa pin sidu wewa dil

හොඳ වැඩක්.මම ටිකක් වැඩිමල් මම හිතන්නේ ඕගොල්ලන්ට වඩා මගේ වයස අවු 23.
ඒත් මට හිතුන ආසාවට හදන්න.මමත් හැදුවා.DVD එකෙන් Fan පෙත්ත හදනකොට DVD 2,3 විතර අහකගියා.මා ගාව ගොඩක් dvd තියෙනවා අයින් කරපුවා.
Fan පෙත්ත Dvd එකෙන් කපනකොට video එකේ තියෙන විදිහටම කපන්න.වැඩිපුර කපන්න එපා.
තව දෙයක් ඇබය මොටරයට හයිකරන ක්‍රමය අනිත් අයට කියන්න.
මා ගාව AC/DC Adapter එකක් තිබුන නිසා මම එක පාවිච්චි කලා.USB එක short උනොත් මට බයයි pc එක අවුල් වෙයි කියලා.

ANYWAY GOOD JOB KEEP IT UP ......

Ela idea macho... keep your good work intact..!

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More