
ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට සුපිරි වැඩක් අරගෙන හැබැයි මේකත් IDM ගැනම තමයි ඔයාල දන්නවනෙ IDM මාමල දිගට හරහට අලුත් අලුත් Versions, Out කරනව කියල.... මම ඔයාලට දවස් කීපෙකට කලින් දීපු අලුත්ම IDm එකත් දැන් පරන වෙලා__ හෆ්ෆා එපා වෙනව අප්පා.. මෙහෙම ගියොත් මට වෙනම බ්ලොග් එකක් අරින්න වෙයි IDM වලටම කියල ඉතින් ඕක හරියන්නෙ නෑනෙ මම හෙව්ව ඕන IDඑකක් ක්‍රැක් කරගන්න විදියක් තියෙනවද කියල කොහොමෙන් කොහොමහරි අන්තිමේදි සෙට් උනා නියම බාන්ඩයක් මේකෙන් IDM මුල් කාලෙ ඉඳන් ආපු version වල ඉඳන් අද වෙනකන් ආපු versions ගින්නක් නැතුව ක්‍රැක් කොරගන්න පුලුවන්......................
Fake Serial problem තියෙන කස්ටියයි අනික් අයයි ඔක්කෝම මේ විදියට වැඩේ කරමු......!
{ IDM නැත්තම් මෙතනින් බාගෙන ස්තාපනය(install) කරගෙන සූදානම් වෙන්න ~~ Download IDM }
හා හා පුරා කියල වැඩේ පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම බලන්න ඔයාලගෙ system tray එකේ (වෙලාව වැටෙන තැන) IDM icon එක තියෙනවනම් Right click කරල Exit කරගෙන ඉන්න......
~දැන් වැඩෙ පටන් ගමු~
3. අංක එක "patch server check" ක්ලික් කරන්න
4. අංක දෙක "Clear previous registration data" ක්ලික් කරන්න
5. අංක තුන "Generate" ක්ලික් කරල කැමති Serial එකක් තෝරගන්න
6. හතර එක "Serial" කොපි කරගන්න
7. ඊලඟට IDM එක රන් කරන්න එතකොට Fake Serial problem අය පල්ලෙහා රූපෙ වගේ window එකක් එයි අනිත් අය IDM එක රන් කලාම එන IDM window එකේ මෙනූ බාර් එකේ තියෙන Registration ටැබ් එකේ Registration ක්ලික් කරාම පල්ලෙහා window එක ලැබෙයි(run IDM> click registration on menu tab> click registration ) , ඔය window ඒකෙ කැමති නමක් email ලිපිනයක් ලබාදෙන්න බොරු එකක් උනත් කමක් නෑ......
8. අන්තිමට කලින් කොපි කරගත්තු Serial එකත් පේස්ට් කරල "OK" කරන්න
දැන් වැඩේ ගොඩ එහෙන්මං ගියා ඔයාලට තව අලුත් දෙයක් අරං එන්නම් එතකන් සුභ __~
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.....කොමෙන්ටුවක්, ලයික් එකක්, එතකොට ෆලෝ පාරක් එහෙමත් දාලයන්න අමතක කරන්න එපා______!
Download













