Visitor Counter

Saturday, July 16, 2011

තේරෙන සිංහලෙන් නොමිලේ IT ඉගෙන ගමුද?



















සුභ උදෑසනක් කිව්ව එහෙනම් හැමෝටම ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට වැදගත් දෙයක් අරගෙන හැබැයි මේක Software එකක් වත් Tip & Trick එකක් වත් නම් නෙවෙයි අද මං ඔයාලට කියල දෙන්නෙ ගොඩක් වටින ගොඩක් දෙනා දන්න ඒත් කාටවත් නොකියන IT ගැන මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන් වෙබ් පිටුවක් ගැන ___

මෙන්න මේකයි සීන් එක අපි හැමෝම කැමතියි නෙ පරිගනකය ආශ්‍රිත දේවල් හෙවත් IT ගැන ඉගෙන ගන්න ඒකට ඉතින් සල්ලි දීල පන්තියකටම යන්න ඕනෙ වෙනවනෙ........ අපිට කොයින්ද අප්පා සල්ලි පන්ති වලට දෙන්න___ හොඳයි පංති යන එක පැත්තකින් තියමුකො අපි ඔන්ලයින් දෙයක් ඉගෙන ගන්න ගියහම ඊට වඩා අවුල් නේ..........

මොකද ගොඩක් පාඩම් අන්තර්ජාලයේ තියෙන්නෙ ඉංගිරීසියෙන්නෙ අෆ්ෆා දුකේ බෑ..... "නෑ නෑ ඔය ඕන තරම් සිංහලෙන් තියෙන පාඩම් තියෙන්නෙ" කියල ඔයාල කියයි .... ඔව් ඔව් තියෙනව..... ඒත් එව්වගෙ නොමිලේ සරලව තේරෙන සිංහලෙන් ඔයාලට IT ගැන ඉගෙන ගන්න පුලුවන් වෙබ් පිටු තියෙන්නෙ අතලොස්සක ප්‍රමානයක් ඒ අතලොස්සෙනුත් අංක එකේ වෙබ් පිටුව විදියට සැලකෙන වෙබ් පිටුව ගැන තමයි අද මන් කියන්න යන්නේ....... දැන් ඔයාල කියයි "මූ මේ ඇඩ්වටීස්මන්ට් එකක් දාන්න හදනව වගේ" කියල අපෝ නෑ මං මේ ගැන ඔයාලට කියල දෙන්නෙ හුදෙක්ම ඔයාලට දැනුමට යමක් එකතු කිරීමේ පරමාර්ථයෙන් පමනයි.. මොකද මාත් ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්ත නිසා ඔයාලටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි මට මේගැන කියන්න හිතුනෙ නැතුව මේකෙන් මට සත 5ක වත් ලාබයක් නෑ මිතුරනි .............

මම මුලින්ම මේක දැකපු වෙලාවෙ මෙම අඩවියේ තිබුනෙ සිංහල වීඩියෝ පාඩම් 20-30ක් විතර නමුත් අද මේකෙ පාඩම් 600කට එහා තියෙනව ඒකනිසා IT ගැන ගොඩක් දේවල් මේකෙන් ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතල තමයි මේ පෝස්ට් එක මම පල කලේ....<>

ඔක්කොම කිව්ව වෙබ් පිටුවෙ නම කිව්වෙ නෑනෙ මේක තමයි ගුරුඑල්කේ

පල්ලෙහා ලින්කුවෙන් එම වෙබ් පිටුවට යන්න පුලුවන්,

ඔයාලත් දන්න මේවගේ වෙබ් පිටු තියෙනවනම් මේකට එකතු කරන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා.._________

එහෙනම් මං ගියා දැන්ම ගිහින් දැනුමට යමක් එකතු කරගන්න...............!


-----------------------------

| http://gurulk.com |

-----------------------------

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More