Visitor Counter

Saturday, July 16, 2011

Internet Download Manager වෙනස් වෙලා....!






















ආයුබෝවන් කිව්ව ඔක්කෝටම අදත් මං ඔයාලට පොඩි බඩ්ඩක් ගෙනාවා හැබැයි මේක අලුත් දෙයක් නම් නෙවෙයි අපි කවුරුත් දන්න අපේ යාලුවා IDM දැන් ඔයාල හිතයි...... "මේ යකාට පිස්සුනෙ අපිට කලින් දවසකුත් දුන්නනෙ එක කියල"................
ඇත්ත ඇත්ත ඒත් මොනා කරන්නද IDM මාමලා ආප්ප දානව වගේ දිගට හරහට අලුත් Version ගහනවනෙ ඒ වගේම කොච්චර Version ගැහුවත් ඇති වෙනසකුත් නෑ හැමදාම දකින කුකුල වගේ මයි.........
හැබයි ඕං මෙදා පොටේනම් IDM මාමලා පොඩි වෙනසක් කරල තියෙනව ඒකිව්වෙ පොඩි Option කෑල්ලක් අලුතින් දාල තියෙනව.............පල්ලෙහා රූපෙ තියෙන්න අන්න ඒ Option එක........














හැබැයි පොඩි කොස්සක් තියෙනවා.........!
සමහර අයට අයට IDM කිව්වම පෙන්නන්න බෑ මොකද IDM ස්ථාපනය කරගන්න ගියහම වද ගොඩයි නිසා__ ඒකට ඉතින් ඒක නිසා මාත් හෙව්ව හැමෝටම මේක ලේසියෙන් දාන්න පුලුවන් විදියක්.._ හොයල හොයල අන්තිමේදි ඔන්න සෙට් උනා නියම බාන්ඩයක් මේකෙන් සටස් ගාල IDM අපේ පරිගනකයේ ස්ථාපනය කරගන්න පුලුවන්___
මෙච්චරයි කරන්න තියෙන්නෙ මම ඔය පල්ලෙහා දීලතියෙන ලින්කුවට ගිහිල්ල File එක බාගෙන Extract කරගන්න ඊටපස්සෙ ඒකෙ තියෙන EXE එක ඩබල් ක්ලික් කරන්න විතරයි.....ක්ෂනිකව වෙන්න ඕනෙ ඔක්කොම වෙලා IDM Icon එක ඔයාලගෙ Desktop එකේ වැටෙයි..... කලින් එව්ව වල වගේ Crack දදා, Serial දදා දුක් විඳින්න ඕන නෑ...............
වැඩි කතන්දර ඕනෙ නෑනෙ බාගෙනෙම බලන්නකෝ_______

මතක ඇතුව කොමෙන්ටුවක්, ලයික් එකක්, එතකොට ෆලෝ පාරක් දාන්නත් අමතක කරන්න එපා______

10 comments:

ඩ්ලා සහෝ නියමයි....Tankz...ජය ශ්‍රි....!
Seekerz

මන් IDM එක crack කරන හැටි දැම්මා.දැන් ඒක වැඩක් වෙන එකක් නැ වගේ බලන්නකෝ

ලොකුම ලොකු උපකාරයක්, අපිත් බාගත්ත ඔන්න. පිං සිදුවේවා.............!!!

තැන්කූ...හොය හොය හිටියේ..................

Thanks මචං... Premium Account ඕනනම් මෙන්න ලින්ක් එක.

http://www.srimix.org/threads/121254-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B8%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-free-gift-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A...

එල ෴ මෙක super ahhh

මොකක්ද මේ version එක? 6.07.11 da? මේ ඈක්ටිවේටර් එකත් හොඳයි. ඔයාලට කෑමති IDM එකක් ඈක්ටිව් කරගන්න පුලුවන්

එව් වැඩේ සාර්තකයි. මම මේක දකින්න පැය 10 කට කලින් යූ ටියුබ් එකෙන් දැකලා කලා. (2011-ඔක්-15) හැබැයි යාලුවනේ update නම් කරන්න එපා!!

weda karanne nehanhe, Error downloading file. Retrying... kyla wetenawa..!
baaganna be

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More