මුලින්ම කියන්න ඕනෙකලින් දාපු ලිපි වලට කට්ටියගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුනා ඒකට ඔයාලට ගොඩක් ස්තූතියි....දැන් අපි අද වැඩේට බහිමුකෝඑහෙනම්.. අදත් ඔන්න මං ඔයාලට දෙන්න යන්නෙ මරු Software කෑල්ලක් තමයි..... හොඳයි දැන් මං කියන්නම්කො අද දෙන්න යන Software කෑල්ල මොකද්ද කියල... ඒ තමයි Converter එකක්....ඔයාල දන්නවනෙ Converters කිව්වම අද නානාප්‍රකාර Converters තියෙනව හැබයි හැබයි මේක ඒ වගේ නිකම්ම නිකම් Converter එකක් නම් නෙවෙයි ගොඩාක් File Formats වලටල Convert කරගන්න පුලුවන් වැඩ කෑලි ගොඩක් තියෙන නමගිය භාණ්ඩයක්...ඔය වෙන වෙන Converters භාවිතා කරන අයත් පොඩ්ඩක් මේක පාවිච්චිකරල බලන්නකො වෙනසකටත් එක්ක... දැන් අපි බලමු මේකෙන් මොනවගේ File Formats වලටද අපිට Convert කරගන්න පුලුවන් කියලා........

"අපෝ ඔච්චරද කියල කියල ඇහුව නේද? " මට ඇහුනා__හි...හි.......!
නෑ නෑ ඔය පොඩ්ඩ මක්ක්ක කරන්නද? ඔය තියෙන්නෙ ප්‍රධාන කොටස් ටික විතරයි ඕං එහෙනම් බලන්නකො පල්ලෙහා රූපේ ඒකෙ තියෙනව Convert කරගන්න පුලුවන් ඔක්කොම File Formats ටික ,,,

____හ්ම්ම්ම්ම්... මාරයිනේ____!
ඕකෙන් Files Converter කරගන්නවා වගේම තව වැඩ කොරන්න පුලුවන් You tube වීඩියෝ එකක් බාගන්න,, එතකොට පොඩි Edit පාරක් දෙන්නත් ඕකෙන් පුලුවන් ......
ඊට අමතරව තව ගොඩාක් Options මේකෙ තියෙනව ඒව්ව ඔයාල මේක බාගෙනම බලන්නකෝ........
ඕකෙ ගාන $29 ක් වෙනව සල්ලි දීල ගන්න කැමති අය අත උස්සන්න බලන්න හෆෝයි එක්කෙනෙක්වත් නෑනෙ..............
එහෙනම් නොමිලේ බාගන්න ඕනෙ අය අත උස්සන්න බලන්න අෆෝයි ඒපාර ඔක්කොම අත් උස්සල සමහරු කකුල් දෙකත් උස්සල.... හිහි.......!
අපිට කොයින්ද අප්පා සල්ලි ඔව්ව ගන්න බය වෙන්න එපා 'මේ_ හූ_නා'.... ආආආහ් "හූන" ..හිහි.......! කොහොම උනත් කාරි නෑ ඔන්න පල්ලෙහා තියෙනව බාන්ඩෙ Crack එකත් එක්කම බාගන්නම බලන්නකෝ.......
ඉක්මනටම තව අලුත් දෙයක් හොයන් එන්නම්........එහෙනම් මන් ගියා හොඳේ .....!
මතක ඇතුව කොමෙන්ටුවක්, ලයික් එකක්, එතකොට ෆලෝ පාරක් දාන්නත් අමතක කරන්න එපා______
4 comments:
තැන්ක්ස් මචන්.. බාමින් ඉන්නේ.. :)
10q bro......
වාව්.. සෝයි හලේ..
elaazzzz
Post a Comment