
අද වනවිට ලෝකයේ පෙරලිකාර මෙහෙයුම් පද්දතියක් බවට වින්ඩොස් 7 පත්ව ඇත මෙයට ප්‍රධාන හේතූන් වනුයේ එහි ඇති ඇදගන්නා සුලු බව හා පරිහරණ පහසුවයි.
මේ වන විට ලෝකයේ වැඩිම ජනගහනයක් භාවිතාකරන ගිනි නරියා හට සිත් ඇද ගන්නා සුලු අලුත් මුහුනු වරක් මෙම නව සංස්කරනය යෙන් ලබා දී ඇත කලින් සංස්කරන වලට වඩා තරමක වේගවත් බවක් දැකිය හැකි බව හුඟ දෙනාගේ මතයයි
මෙහිදී ඔබට පරිගණක පරිහරනයේදී අවශ්‍යය මෘදුකාංග පිළිබද විස්තර දැනගත හැකිය.එමෙන්ම ඔබට අවශ්‍ය මෘදුකාග පිළිබඳව ද අපගේ යහළුවන්ගෙන් අසාදැනගත හැකි අතර ඔබ දන්නා නවීන පන්නයේ මෘදුකාංග පිළිබඳ විස්තර මෙහි සිටින යහළුවන් සමඟ බෙදාගත හැකිය..
පරිගනකය භාවිතා කරන ඕනෑම අයෙකුට නිරන්තරයෙන් ඒ ආශ්‍රිත ගැටළු ඇතිවේ... එමගින් ඔබගේ සුපුරුදු වැඩකටයුතු අඩපණ විය හැක.. නමුත් ඔබ අපගේ සාමාජිකයෙකු නම් එම ගටළු වලට තිත තැබිය හැක..
දිනෙන් දින උග්‍ර වන රැකියා අර්බුධය හේතුවෙන් අද වන විට තරුණ තරුණියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත. එයට පුංචි හෝ රුකුලක් ඔබට ලබා දීම අරඹයා අප මෙම රැකියා සෙවණ ආරම්භ කලෙමු.....
සුභ උදෑසනක් කිව්ව එහෙනම් හැමෝටම ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට වැදගත් දෙයක් අරගෙන හැබැයි මේක Software එකක් වත් Tip & Trick එකක් වත් නම් නෙවෙයි අද මං ඔයාලට කියල දෙන්නෙ ගොඩක් වටින ගොඩක් දෙනා දන්න ඒත් කාටවත් නොකියන IT ගැන මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන් වෙබ් පිටුවක් ගැන ___
මෙන්න මේකයි සීන් එක අපි හැමෝම කැමතියි නෙ පරිගනකය ආශ්‍රිත දේවල් හෙවත් IT ගැන ඉගෙන ගන්න ඒකට ඉතින් සල්ලි දීල පන්තියකටම යන්න ඕනෙ වෙනවනෙ........ අපිට කොයින්ද අප්පා සල්ලි පන්ති වලට දෙන්න___ හොඳයි පංති යන එක පැත්තකින් තියමුකො අපි ඔන්ලයින් දෙයක් ඉගෙන ගන්න ගියහම ඊට වඩා අවුල් නේ..........
මොකද ගොඩක් පාඩම් අන්තර්ජාලයේ තියෙන්නෙ ඉංගිරීසියෙන්නෙ අෆ්ෆා දුකේ බෑ..... "නෑ නෑ ඔය ඕන තරම් සිංහලෙන් තියෙන පාඩම් තියෙන්නෙ" කියල ඔයාල කියයි .... ඔව් ඔව් තියෙනව..... ඒත් එව්වගෙ නොමිලේ සරලව තේරෙන සිංහලෙන් ඔයාලට IT ගැන ඉගෙන ගන්න පුලුවන් වෙබ් පිටු තියෙන්නෙ අතලොස්සක ප්‍රමානයක් ඒ අතලොස්සෙනුත් අංක එකේ වෙබ් පිටුව විදියට සැලකෙන වෙබ් පිටුව ගැන තමයි අද මන් කියන්න යන්නේ....... දැන් ඔයාල කියයි "මූ මේ ඇඩ්වටීස්මන්ට් එකක් දාන්න හදනව වගේ" කියල අපෝ නෑ මං මේ ගැන ඔයාලට කියල දෙන්නෙ හුදෙක්ම ඔයාලට දැනුමට යමක් එකතු කිරීමේ පරමාර්ථයෙන් පමනයි.. මොකද මාත් ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්ත නිසා ඔයාලටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි මට මේගැන කියන්න හිතුනෙ නැතුව මේකෙන් මට සත 5ක වත් ලාබයක් නෑ මිතුරනි .............
මම මුලින්ම මේක දැකපු වෙලාවෙ මෙම අඩවියේ තිබුනෙ සිංහල වීඩියෝ පාඩම් 20-30ක් විතර නමුත් අද මේකෙ පාඩම් 600කට එහා තියෙනව ඒකනිසා IT ගැන ගොඩක් දේවල් මේකෙන් ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතල තමයි මේ පෝස්ට් එක මම පල කලේ....<>
ඔක්කොම කිව්ව වෙබ් පිටුවෙ නම කිව්වෙ නෑනෙ මේක තමයි ගුරුඑල්කේ
පල්ලෙහා ලින්කුවෙන් එම වෙබ් පිටුවට යන්න පුලුවන්,
ඔයාලත් දන්න මේවගේ වෙබ් පිටු තියෙනවනම් මේකට එකතු කරන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා.._________
එහෙනම් මං ගියා දැන්ම ගිහින් දැනුමට යමක් එකතු කරගන්න...............!
-----------------------------
| http://gurulk.com |
-----------------------------
සුභ දවසක් ඔක්කෝටම අද මං අද කට්ටියට කියල දෙන්න යන්නෙ පොඩි ට්‍රික් එකක් ගැන_ ඒ තමයි මූණු පොතේ ගොඩක් දෙනාට එන ගැටලුවක් කොහොමද ගින්නක් නැතුව මෙල්ල කරගන්නෙ කියන එක.. මොකද්ද බං ඔය කියන ප්‍රශ්නෙ කියල ඔයගොල්ලො දැන් අහයි..... මෙන්න මේකයි සීන් කෝන් එක මේ මෑතක ඉන්දල අපේ මූණු පොතේ User Name එක වෙනස් කිරීමේට ඇති හැකියාව මුණු පොතේ අයියල විසින් සීමා කරල තියෙනව ඉතින් මං අද කියල දෙන්නේ කොහොමද Name Change Limit Reached වෙලාවක තමන්ගේ User Name එක වෙනස් කරගන්නෙ කියලා
මෙහෙම Message එකක් තමයි එන්නේ අපේ FB User Nameඑක වෙනස් කරගන්න ගියහම බලන්න මතකද කියලා.....
Name Change Limit Reached__
Sorry! You've updated your name the maximum number of times allowed and your name can't be changed again. To list another name you go by, such as a maiden name, please use the Alternate Name field below.
වැඩි විස්තර ඔනෙ නෑ මෙන්න විසන්දුම මම ඔය පල්ලෙහා දීල තියෙන වීඩියෝව මුලින්ම දෙපාරක් විතර බලල හිමීට කලබල නැතුව පියවරෙන් පියවර වැඩේ කොරගන්නකො එහෙනම් මං ගියෝ......
ප්‍රශ්නයක් තිබ්බොත් කොමෙන්ටුවක් දාන්න මං උදව් කරන්නම්
කොමෙන්ට්, ලයික්, ෆලෝ පරක් දාල යන්නත් අමතක කරන්නෙපා හොඳේ____