මෙහෙයුම් පද්දතිවල නවතම පෙරෙලි කාරයා වින්ඩෝස් 7
අද වනවිට ලෝකයේ පෙරලිකාර මෙහෙයුම් පද්දතියක් බවට වින්ඩොස් 7 පත්ව ඇත මෙයට ප්‍රධාන හේතූන් වනුයේ එහි ඇති ඇදගන්නා සුලු බව හා පරිහරණ පහසුවයි.
ගිනි නරියා අලුත්ම සංස්කරනය මෙතනින් බාගන්න
මේ වන විට ලෝකයේ වැඩිම ජනගහනයක් භාවිතාකරන ගිනි නරියා හට සිත් ඇද ගන්නා සුලු අලුත් මුහුනු වරක් මෙම නව සංස්කරනය යෙන් ලබා දී ඇත කලින් සංස්කරන වලට වඩා තරමක වේගවත් බවක් දැකිය හැකි බව හුඟ දෙනාගේ මතයයි
අලුත්ම අලුත් මෘදුකාංග හුවමාරු කරගන්න
මෙහිදී ඔබට පරිගණක පරිහරනයේදී අවශ්‍යය මෘදුකාංග පිළිබද විස්තර දැනගත හැකිය.එමෙන්ම ඔබට අවශ්‍ය මෘදුකාග පිළිබඳව ද අපගේ යහළුවන්ගෙන් අසාදැනගත හැකි අතර ඔබ දන්නා නවීන පන්නයේ මෘදුකාංග පිළිබඳ විස්තර මෙහි සිටින යහළුවන් සමඟ බෙදාගත හැකිය..
පරිගණකය බාවිතයේ දී ඇතිවන සියලුම ගැටළු වලට නොමිලේ උපදෙස් ලබාගන්න
පරිගනකය භාවිතා කරන ඕනෑම අයෙකුට නිරන්තරයෙන් ඒ ආශ්‍රිත ගැටළු ඇතිවේ... එමගින් ඔබගේ සුපුරුදු වැඩකටයුතු අඩපණ විය හැක.. නමුත් ඔබ අපගේ සාමාජිකයෙකු නම් එම ගටළු වලට තිත තැබිය හැක..
රැකියා සෙවණ
දිනෙන් දින උග්‍ර වන රැකියා අර්බුධය හේතුවෙන් අද වන විට තරුණ තරුණියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත. එයට පුංචි හෝ රුකුලක් ඔබට ලබා දීම අරඹයා අප මෙම රැකියා සෙවණ ආරම්භ කලෙමු.....
Saturday, December 31, 2011
Saturday, November 12, 2011
ESET Nod 32 Antivirus 5 / Smart Security 5 ජීවිත කාලෙටම..!
ඔන්න මේ ඩිලා අදත් ආව පොඩි බඩුවක් අරගෙන මේක මම දෙන්න යන්නෙ ESET Nod 32 Antivirus 5 / Smart Security 5 පාවිච්චි කරන අයට හ්ම්ම්ම්ම්
...... ඒ මොකද්ද දන්නවද ESET Nod 32 Antivirus 5 / Smart Security 5 කියන ඕනෙම එකක් ජීවිත කාලෙටම තියාගන්න පුලුවන් ක්‍රම 3 ක් තියෙනම් ක්‍රැක් බන්ඩලයක් ............
වැඩි කතා ඕනෙ නැහැනෙ එහෙනම් ,, ඔන්න පල්ලෙහා තියෙනව ලින්කුව බා ගන්න____
ESET Nod 32 Antivirus 4 / Smart Security 4 ජීවිතකාලෙටම තියාගන්න ක්‍රම 6 ලිපිය ------ http://www.dilzhan.tk/2011/08/blog-post.html
Saturday, October 29, 2011
උනු උනුවෙ Tuneup Utilities 2012 බාගන්න.......!
Thursday, August 4, 2011
ඕනෙම ESET Virsion එකක් ජීවිතකාලෙටම තියාගන්න ක්‍රම 6__!
Thursday, July 21, 2011
අපේම කියල රාජධානියක් හදාගමු.....!
Tuesday, July 19, 2011
IDM Fake Serial ද ?? ඕනෙම IDM Virsoin එකක් ක්‍රැක් කරගන්න___!
ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට සුපිරි වැඩක් අරගෙන හැබැයි මේකත් IDM ගැනම තමයි ඔයාල දන්නවනෙ IDM මාමල දිගට හරහට අලුත් අලුත් Versions, Out කරනව කියල.... මම ඔයාලට දවස් කීපෙකට කලින් දීපු අලුත්ම IDm එකත් දැන් පරන වෙලා__ හෆ්ෆා එපා වෙනව අප්පා.. මෙහෙම ගියොත් මට වෙනම බ්ලොග් එකක් අරින්න වෙයි IDM වලටම කියල ඉතින් ඕක හරියන්නෙ නෑනෙ මම හෙව්ව ඕන IDඑකක් ක්‍රැක් කරගන්න විදියක් තියෙනවද කියල කොහොමෙන් කොහොමහරි අන්තිමේදි සෙට් උනා නියම බාන්ඩයක් මේකෙන් IDM මුල් කාලෙ ඉඳන් ආපු version වල ඉඳන් අද වෙනකන් ආපු versions ගින්නක් නැතුව ක්‍රැක් කොරගන්න පුලුවන්......................
Fake Serial problem තියෙන කස්ටියයි අනික් අයයි ඔක්කෝම මේ විදියට වැඩේ කරමු......!
{ IDM නැත්තම් මෙතනින් බාගෙන ස්තාපනය(install) කරගෙන සූදානම් වෙන්න ~~ Download IDM }
හා හා පුරා කියල වැඩේ පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම බලන්න ඔයාලගෙ system tray එකේ (වෙලාව වැටෙන තැන) IDM icon එක තියෙනවනම් Right click කරල Exit කරගෙන ඉන්න......
~දැන් වැඩෙ පටන් ගමු~
3. අංක එක "patch server check" ක්ලික් කරන්න
4. අංක දෙක "Clear previous registration data" ක්ලික් කරන්න
5. අංක තුන "Generate" ක්ලික් කරල කැමති Serial එකක් තෝරගන්න
6. හතර එක "Serial" කොපි කරගන්න
7. ඊලඟට IDM එක රන් කරන්න එතකොට Fake Serial problem අය පල්ලෙහා රූපෙ වගේ window එකක් එයි අනිත් අය IDM එක රන් කලාම එන IDM window එකේ මෙනූ බාර් එකේ තියෙන Registration ටැබ් එකේ Registration ක්ලික් කරාම පල්ලෙහා window එක ලැබෙයි(run IDM> click registration on menu tab> click registration ) , ඔය window ඒකෙ කැමති නමක් email ලිපිනයක් ලබාදෙන්න බොරු එකක් උනත් කමක් නෑ......
8. අන්තිමට කලින් කොපි කරගත්තු Serial එකත් පේස්ට් කරල "OK" කරන්න
දැන් වැඩේ ගොඩ එහෙන්මං ගියා ඔයාලට තව අලුත් දෙයක් අරං එන්නම් එතකන් සුභ __~
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.....කොමෙන්ටුවක්, ලයික් එකක්, එතකොට ෆලෝ පාරක් එහෙමත් දාලයන්න අමතක කරන්න එපා______!
Download
Saturday, July 16, 2011
තේරෙන සිංහලෙන් නොමිලේ IT ඉගෙන ගමුද?
සුභ උදෑසනක් කිව්ව එහෙනම් හැමෝටම ඔන්න මේ ඩිලා අදත් ආව ඔයාලට වැදගත් දෙයක් අරගෙන හැබැයි මේක Software එකක් වත් Tip & Trick එකක් වත් නම් නෙවෙයි අද මං ඔයාලට කියල දෙන්නෙ ගොඩක් වටින ගොඩක් දෙනා දන්න ඒත් කාටවත් නොකියන IT ගැන මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන් වෙබ් පිටුවක් ගැන ___
මෙන්න මේකයි සීන් එක අපි හැමෝම කැමතියි නෙ පරිගනකය ආශ්‍රිත දේවල් හෙවත් IT ගැන ඉගෙන ගන්න ඒකට ඉතින් සල්ලි දීල පන්තියකටම යන්න ඕනෙ වෙනවනෙ........ අපිට කොයින්ද අප්පා සල්ලි පන්ති වලට දෙන්න___ හොඳයි පංති යන එක පැත්තකින් තියමුකො අපි ඔන්ලයින් දෙයක් ඉගෙන ගන්න ගියහම ඊට වඩා අවුල් නේ..........
මොකද ගොඩක් පාඩම් අන්තර්ජාලයේ තියෙන්නෙ ඉංගිරීසියෙන්නෙ අෆ්ෆා දුකේ බෑ..... "නෑ නෑ ඔය ඕන තරම් සිංහලෙන් තියෙන පාඩම් තියෙන්නෙ" කියල ඔයාල කියයි .... ඔව් ඔව් තියෙනව..... ඒත් එව්වගෙ නොමිලේ සරලව තේරෙන සිංහලෙන් ඔයාලට IT ගැන ඉගෙන ගන්න පුලුවන් වෙබ් පිටු තියෙන්නෙ අතලොස්සක ප්‍රමානයක් ඒ අතලොස්සෙනුත් අංක එකේ වෙබ් පිටුව විදියට සැලකෙන වෙබ් පිටුව ගැන තමයි අද මන් කියන්න යන්නේ....... දැන් ඔයාල කියයි "මූ මේ ඇඩ්වටීස්මන්ට් එකක් දාන්න හදනව වගේ" කියල අපෝ නෑ මං මේ ගැන ඔයාලට කියල දෙන්නෙ හුදෙක්ම ඔයාලට දැනුමට යමක් එකතු කිරීමේ පරමාර්ථයෙන් පමනයි.. මොකද මාත් ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්ත නිසා ඔයාලටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසයි මට මේගැන කියන්න හිතුනෙ නැතුව මේකෙන් මට සත 5ක වත් ලාබයක් නෑ මිතුරනි .............
මම මුලින්ම මේක දැකපු වෙලාවෙ මෙම අඩවියේ තිබුනෙ සිංහල වීඩියෝ පාඩම් 20-30ක් විතර නමුත් අද මේකෙ පාඩම් 600කට එහා තියෙනව ඒකනිසා IT ගැන ගොඩක් දේවල් මේකෙන් ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතල තමයි මේ පෝස්ට් එක මම පල කලේ....<>
ඔක්කොම කිව්ව වෙබ් පිටුවෙ නම කිව්වෙ නෑනෙ මේක තමයි ගුරුඑල්කේ
පල්ලෙහා ලින්කුවෙන් එම වෙබ් පිටුවට යන්න පුලුවන්,
ඔයාලත් දන්න මේවගේ වෙබ් පිටු තියෙනවනම් මේකට එකතු කරන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා.._________
එහෙනම් මං ගියා දැන්ම ගිහින් දැනුමට යමක් එකතු කරගන්න...............!
-----------------------------
| http://gurulk.com |
-----------------------------
Internet Download Manager වෙනස් වෙලා....!
Monday, July 11, 2011
ඕනෙ එකකට පෙරල ගන්න මරු Converter එකක් මෙන්න__!
Saturday, July 9, 2011
Google Plus Invitation ඕනෙද?
Sunday, July 3, 2011
මූණු පොතේ Name Change Limit Reached ~Hacked~
සුභ දවසක් ඔක්කෝටම අද මං අද කට්ටියට කියල දෙන්න යන්නෙ පොඩි ට්‍රික් එකක් ගැන_ ඒ තමයි මූණු පොතේ ගොඩක් දෙනාට එන ගැටලුවක් කොහොමද ගින්නක් නැතුව මෙල්ල කරගන්නෙ කියන එක.. මොකද්ද බං ඔය කියන ප්‍රශ්නෙ කියල ඔයගොල්ලො දැන් අහයි..... මෙන්න මේකයි සීන් කෝන් එක මේ මෑතක ඉන්දල අපේ මූණු පොතේ User Name එක වෙනස් කිරීමේට ඇති හැකියාව මුණු පොතේ අයියල විසින් සීමා කරල තියෙනව ඉතින් මං අද කියල දෙන්නේ කොහොමද Name Change Limit Reached වෙලාවක තමන්ගේ User Name එක වෙනස් කරගන්නෙ කියලා
මෙහෙම Message එකක් තමයි එන්නේ අපේ FB User Nameඑක වෙනස් කරගන්න ගියහම බලන්න මතකද කියලා.....
Name Change Limit Reached__
Sorry! You've updated your name the maximum number of times allowed and your name can't be changed again. To list another name you go by, such as a maiden name, please use the Alternate Name field below.
වැඩි විස්තර ඔනෙ නෑ මෙන්න විසන්දුම මම ඔය පල්ලෙහා දීල තියෙන වීඩියෝව මුලින්ම දෙපාරක් විතර බලල හිමීට කලබල නැතුව පියවරෙන් පියවර වැඩේ කොරගන්නකො එහෙනම් මං ගියෝ......
ප්‍රශ්නයක් තිබ්බොත් කොමෙන්ටුවක් දාන්න මං උදව් කරන්නම්
කොමෙන්ට්, ලයික්, ෆලෝ පරක් දාල යන්නත් අමතක කරන්නෙපා හොඳේ____
Saturday, July 2, 2011
අහක දාන CD වලින් පොඩි ෆෑන් එකක් හදමුද?
Monday, June 27, 2011
මුළු PC එකටම එකයි
Sunday, June 26, 2011
කොච්චර බෑවත් මදි IDM අලුත්ම සංස්කරණය
Saturday, June 18, 2011
රිමෝට් කී ලොගර් ප්‍රතිවාදියාගෙන් ගැලවෙමු ...P1
කී ලොගර් කිව්වම ඔයාල දන්නවනේ ඉතින් ජාති කීපයක් තියෙනවා ඒකෙන් ටිකක් දරුණු එකක් තමයි රිමෝට් කී ලොගර් කියන්නේ.. මේ ගැන දන්න අයනම් කොහොමහරි බේරෙනව ඒත් නොදන්න අය මේ ගැන නොදන්නා කමින් ගැටළු රාශියකට මුහුණ දෙන නිසා,, මේ ගැන මම දන්න දේවල් සරලව පියවරෙන් පියවර හැමෝටම තේරෙන විදියට ලිපි කීපයකින් ඔයාලව දැනුවත් කරන්න ඕනෙ කියල මම හිතුවා.. ඉතිං මං අද ඉඳල කියල දෙන්න යන්නේ රිමෝට් කී ලොගර් වල මම දන්න සම්පූර්ණ ක්‍රියාවලිය ගැනයි.
එහෙනම් අහගන්නකෝ මේ රිමෝට් කී ලොගර් හදන අයගේ මූලික ඉලක්කය තමයි අන් අයගේ දත්ත සොරා ගැනීම. දත්ත කිව්වම ගොඩක් දේවල් ඒකට අයත් වෙනවා ඒවගෙන් රහස් වචන වගේ එව්ව තමයි මෙයාලගේ ප්‍රධාන ඉලක්කය
ඊට අමතරව අසභ්‍ය දෑ නිර්මාණයට හා පෞද්ගලික වාසි රැසකට අන් අයගේ දත්ත මෙම පුද්ගලයන් සොරා ගනු ලබනවා..
ඉතින් අපි බලමු මේ රිමෝට් කී ලොගර් අපිට ලැබෙන්නෙ කොහොමද කියලා
ප්‍රධාන වර්ග තුනයි,
1.Setup Files
2.Crack
3.Keygen
මතක තියාගන්න මම මේ කිව්වෙ ප්‍රධාන 3 විතරයි මීට අමතරව විවිද ක්‍රම රාශියකින් මෙව්වා අපිට ලැබෙන්න පුලුවන්...
මෙහි දරුනු ස්වභාවය තමයි රිමෝට් කී ලොගර් එකක් ස්තාපනය වූ පසු එවැනි දෙයක් ස්තාපනය වී ඇති බව පරිගනකය පරිහරනය කරන්නාට කිසිදු ඉඟියක් නොදැනීමයි..
අපි නොදැනුවත්වම අපගේ පරිගණකයේ මෙම රිමෝට් කී ලොගර් එකක් ස්ථානනය වුවහොත්අප එදිනෙදා පරිගණකයේ කරනා සෑම ක්‍රියාවලියක් පිලිබඳවම එය ඉතාමත් පැහැදිලි වාර්තාවක් ආකාරයෙන් අදාල රිමෝට් කී ලොගර් එක නිර්මාණය කල පුද්ගලයාට ලබා දෙයි . එපමනක් නොව අද වන විට මෙහි දියුනුවත් සමග අපගේ පරිගණකය පහසුවෙන්ම අපට නොදැනී හැසිරවීමටත් හැකි වන අයුරින් මෙමෙ රිමෝට් කී ලොගර් නිපදවයි..
අදට මෙච්චරයි ඊලඟ ලිපියෙන් මං ඔයාලට රිමෝට් කී ලොගර් නිපදවීමේ ක්‍රියාවලිය පැහදිලි කර දෙන්නම් එතකං ඔයාලට සුභ..!
( සැ.යු- මෙම ලිපියෙහි අඩුපාඩු ඇති නම් ඒ පිලිබඳව සමාව භජනය කරන ලෙසත් එම වැරදි දන්වන කරන ලෙසත් කාරුනිකව ඉල්ලමි... )
Tuesday, June 14, 2011
මැක්සා Images, Buttons, Flash Banners සටස් ගාල හදමු...!
Sunday, June 12, 2011
ඔයාගෙ Task Manager එකේ Run වෙන දේවල් ගැන ඔයා දන්නවද??